Credit Card Help

dhananjaya2007

Active member
  • Feb 15, 2008
    421
    82
    28
    යාලුවනේ මම bank loan එකක් ගත්තා credit card එකට ගෙවන්න. මට වෙන ලෝන්ස් තියෙන නිසා බෑන්ක් එකෙන් කියුවා චෙක් එකක් issue කරන්නම් ඒකෙන් ගෙවල card එක close කරන්න කියල. ඊට පස්සේ මට චෙක් එක දෙන දවසේ කියනවා card එක close කරල letter එක පස්සේ එනකොට අරන් එන්න කියල. මට තියෙන ප්‍රශ්නය මම ගත්ත ගාන ගෙවල card එක close කරන්න බැහැ. මේකට මොකද කරන්නෙ? Pls help friends
     
    Last edited:

    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    යාලුවනේ මම bank loan එකක් ගත්තා credit card එකට ගෙවන්න. මට වෙන ලෝන්ස් තියෙන නිසා බෑන්ක් එකෙන් කියුවා චෙක් එකක් issue කරන්නම් ඒකෙන් ගෙවල card එක close කරන්න කියල. ඊට පස්සේ මට චෙක් එක දෙන දවසේ කියනවා card එක close කරල letter එක පස්සේ එනකොට අරන් එන්න කියල. මට තියෙන ප්‍රශ්නය මම ගත්ත ගාන ගෙවල card එක close කරන්න බැහැ. මේකට මොකද කරන්නෙ? Pls help friends

    oya bank eken ganna kota e gaanama illanna thibbe..aith bank ekata katha karanna..eyala revised karala dei check eka
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Miris deela ingura gannawa wage wadak uba karanna yanne, kohomath Credit card eka thiyan innawata wada loan eka hodai.

    Bank ekata uba boruda kiuwe close karanna thiyena amount eka gana ?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,725
    113
    ලංකාවේ.. ලංකාවේ
    යාලුවනේ මම bank loan එකක් ගත්තා credit card එකට ගෙවන්න. මට වෙන ලෝන්ස් තියෙන නිසා බෑන්ක් එකෙන් කියුවා චෙක් එකක් issue කරන්නම් ඒකෙන් ගෙවල card එක close කරන්න කියල. ඊට පස්සේ මට චෙක් එක දෙන දවසේ කියනවා card එක close කරල letter එක පස්සේ එනකොට අරන් එන්න කියල. මට තියෙන ප්‍රශ්නය මම ගත්ත ගාන ගෙවල card එක close කරන්න බැහැ. මේකට මොකද කරන්නෙ? Pls help friends

    ganan illakan ekka dapan. mamakiwwe loan eka keeyada, card balance eka keeyada?
    mata hithenne ubat puluwan card eka close karanna one nam, card issuing bank ekata kiyala ekath loan convert karaganna. Eg. 200,000 card balance, loand eka 150,000.00 balance 50,000 installement keepekaa close karaganna puluwan.
    ekko card eke limit eka adu karala ganna loan issing bank eka kamathida kiyala ahala balapan.
    mokada ube credit worthiness eka adu nisa thama ohoma condition danne. mokada uba aye card eka use karala kelo gaththoth loan eka recovery unta amaru nisaa