2013 Feb 18 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඕකට කියන්නේ පැහැදිලි ඉරිසියාව කියල aiye..... රුසියාවට වඩා ලොකුයිලු ඉරිසියාව
    tuzki-bunny-emoticon-008.gif
    හානේ ලොක්කි දන්න එව්වා මෙව්වා කියහන්කෝ :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔව් ඔව් ඔය ජායා තමයි අමුතු අමුතු එව්වා දාන්නේ... දෙන්න ඕනා වැඩක්

    එක දවසක කතා වෙලා ඔක්කලම ජ්යාට වැඩේ දෙමුද:D
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කොලඹ 6න් වෙන්න ඇති බන්z. කිරිබත්ගොඩ සෙට් වෙන්නේ ඒකෙන් ගිහාම මයේ හිතේ

    අනිත් පැත්තෙන් ගියොත් ඌට වැඩි දුරක් යන්න වෙන්නෙ නෑ. පාර අනුභව කරනවා :baffled:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :lol::lol::lol::lol::lol:
    පුරුද්ද නෙ බන්.....ඕකට මොකක් දුන්නත් උරනවා :rofl::rofl::rofl:


    එහෙනන් ඉතින් සොරිම තමයි... පුනුරුත්තාපනය කරන්නවත් වෙයි... යස ආගීට හිටපු ලෙසී... සසාවයි ජයාවයි ආස්‍රය කොරන්න ගිහින් තමා මේ සේරම....
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14497355 said:
    උඹේ භයන්න දැකල මිනිස්සු බය වෙනවා. තෝව බාවනවා දැනගනින් :angry::angry:

    මොකෙන්ද දන්නැ බාවන්නේ:P
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    oya sinduwe gahanne "maddale" kiyana instrument eka...eka hari widiyata play karanna puluwan bohoma tikai inne lankawe...athe engili ganatath aduida koheda..:)

    Nurthi kalawata tharuna parapura set wenne aduwen nisath...set wena aya instrument wadanayya karanna hekiyawa dakshathawaya thiyena aya nowena nisado koheda abawayata gihin thiyenne..:D
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අනේ කාටද මම එහෙම කරේ ????? හිතල කරපු වරදක් නෙමෙයි ...... කාටද (-) දීලා තියෙන්නේ ??? සමාවෙන්න ඕන .....
    ගැත්තාට අනුකම්පා කරනු මැන
    tuzki-bunny-emoticon-001.gif


    ගැත්තාට සාමව දුන්නා
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    oya sinduwe gahanne "maddale" kiyana instrument eka...eka hari widiyata play karanna puluwan bohoma tikai inne lankawe...athe engili ganatath aduida koheda..:)

    Nurthi kalawata tharuna parapura set wenne aduwen nisath...set wena aya instrument wadanayya karanna hekiyawa dakshathawaya thiyena aya nowena nisado koheda abawayata gihin thiyenne..:D

    හා ඈ.
    120pxtroll.png
     
    Status
    Not open for further replies.