2013 Feb 18 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනේ කාටද මම එහෙම කරේ ????? හිතල කරපු වරදක් නෙමෙයි ...... කාටද (-) දීලා තියෙන්නේ ??? සමාවෙන්න ඕන .....
    ගැත්තාට අනුකම්පා කරනු මැන
    tuzki-bunny-emoticon-001.gif



    උයාගෙ වැඩක් නෙමේ... වෙන් කාගෙ හරි මෝඩ වැඩක්...
    :dull:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)

    එහෙනන් ඉතින් සොරිම තමයි... පුනුරුත්තාපනය කරන්නවත් වෙයි... යස ආගීට හිටපු ලෙසී... සසාවයි ජයාවයි ආස්‍රය කොරන්න ගිහින් තමා මේ සේරම....

    :rofl::rofl::rofl::rofl:
    හොඳට ඉන්න එවුන් ඉවරයි මේ මුෂ්තාපයි ගල් ඉබ්බයි හින්දා
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    පූස්;14497316 said:
    මේක 14 අවුට් උනේ බලන එවුන් බලපල්ලා. මට දිමියා කිව්ව කලින් දවසක. දැන් මතක් උනේ ඒක නිසා දැන් බානවා.:cool:
    මෙගා බයිට් 951 බ්ලු රේ රිප් එක වයි ෆයි
    ස්කයි ෆෝල් 007
    http://thepiratebay.se/torrent/8092675/Skyfall_(2012)_720p_BrRip_x264_-_YIFY
    30ac643631ce19958c8d87571853aa742f5a41b8.jpg


    උබ මේකෙන්ද ටොරෙන්ට් බාන්නේz
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    දුප් යන්න පුසා මන් යු නොමි එක්ක බලගන්නම්:D
    :angry::angry::angry: මොනවාද බලන්න ලෑසති වෙන්නේ ??? බය කරන්න එපා :angry::angry::angry:


    ඔය මයික් එකෙ අවුලක් නෙමෙ... වෙන කේස් එකක්...
    මොකක්ද දැන් නෑ case එක
    tuzki-bunny-emoticon-007.gif


    පූස්;14497259 said:

    එහෙනං පවුලක් වෙලා අපිට අවුලක් නොවී ඉදපන් :angry::angry:
    code-02.gif


    tuzki-bunny-emoticon-012.gif
     
    Status
    Not open for further replies.