2013 Feb 18 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඔන්න කට්ටියම අපේ පූස් ට සුභ පතන්න....පූස් දැන් තාත්තා කෙනෙක්
    539754_607631749263101_1717777424_n.jpg

    ;););););););):cool:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඔන්න කට්ටියම අපේ පූස් ට සුභ පතන්න....පූස් දැන් තාත්තා කෙනෙක්
    539754_607631749263101_1717777424_n.jpg

    උඹට ළමයා හම්බුනාද? තනියම හදාගනින් හොඳ අම්ම කෙනෙක් වෙයන් ළමයට.
    මම නෑ ඕන්
    troll-meme-smiley-emoticon.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මචන්ලා මම කැපෙනවා........සුභ රත්‍රියක් වේචා!!!!!!!
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ගෙදර නෝනා ලෙසා ට ගහලද කොහෙද ඇහෙන්නෙ නැතුව යන්නේ
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    අනිවා ලංකාවට එත්දී delmar ට mic එකක් අරන් එනවා තමයි ..... ඇයි අවූල්ද????? .... එතකන් කට්ටිය එකතු වෙලා එකක් අරන් දෙන්න ;);););)
    tuzki-bunny-emoticon-007.gif

    අපිටත් මොනවා හරි ගෙනත් දෙන්න බැරිද :rolleyes::rolleyes::rolleyes:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අනිවා ලංකාවට එත්දී delmar ට mic එකක් අරන් එනවා තමයි ..... ඇයි අවූල්ද????? .... එතකන් කට්ටිය එකතු වෙලා එකක් අරන් දෙන්න ;);););)
    tuzki-bunny-emoticon-007.gif

    දැන් ඩෙල් ලැජ්ජාවේ පන ගිහින් ඇඹරෙනවා ඇති කෙසෙල් ගස වගේ
    troll-meme-smiley-emoticon.gif
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    පූස්;14497639 said:

    උඹට ළමයා හම්බුනාද? තනියම හදාගනින් හොඳ අම්ම කෙනෙක් වෙයන් ළමයට.
    මම නෑ ඕන්
    troll-meme-smiley-emoticon.gif

    උඹට අකුරු කියවන්නත් අමතක වුනාද ලමයා දැක්කම.....
    මම කිව්වා උඹට දඩාවතේ යන්න එපා කියලා

    120pxtroll.png
     
    Status
    Not open for further replies.