:no::dull::dull: ඔයා ට බෙහෙත් දුන්නාම හොද වෙයි.... ගව රොග වලට බෙහෙත් තියනව....:P
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Feb 18, 2013 #921 mal pappa said: Click to expand... ඔයා ට බෙහෙත් දුන්නාම හොද වෙයි.... ගව රොග වලට බෙහෙත් තියනව....
rashee_irosh Well-known member Jan 11, 2009 12,471 1,319 113 Earth Feb 18, 2013 #922 යකෝ මුන් අපිව වවුලෝ කරල දැන් කලින් නිදියන්නද කියන්නේ?? වෙන එකෙක් එන්නෙ නැද්ද?
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Feb 18, 2013 #923 mal pappa said: haa Click to expand... ඉතින් මෙතන තප්පුලන් නැතුව ගිහින් නිදා ගනින්කො බන්...
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Feb 18, 2013 #925 anju.r 200 sasliit 110 mal pappa 86 0716aravinda 72 rcccc 65 ModelSriLanka 59 පූස් 49
U_knw_me Member Jan 26, 2013 10,391 639 0 Feb 18, 2013 #926 mal pappa said: මේ එක එක ඒවා කියලා මව භය කරන්න එපා Click to expand... ඔයානේ බය කරේ
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Feb 18, 2013 #928 ලෙසී නියම ෂෝ එකක් කලො... නියමායි.... අයෙ ෂෝ එකක් කරමු... පට්ට පට පට... සින්දු ටිකත් මැක්සා... එතකොටවත් ඔය මයික් එක උරෝන පුරුද්ද නතර කොරගෙන වරෙන්... එහෙනම් මාත් කැපුනා කස්ටියටම ජයවේවා... කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ.... අහල ෆන් එකක් ගන්න නම්... වෙන වෙන රේඩියො මොකද දැන්... නියම ෆන් එකක් ගන්න නම් එළකිරි රේඩියො තමයි දැන්.... එළකිරි රේඩියෝ
ලෙසී නියම ෂෝ එකක් කලො... නියමායි.... අයෙ ෂෝ එකක් කරමු... පට්ට පට පට... සින්දු ටිකත් මැක්සා... එතකොටවත් ඔය මයික් එක උරෝන පුරුද්ද නතර කොරගෙන වරෙන්... එහෙනම් මාත් කැපුනා කස්ටියටම ජයවේවා... කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ.... අහල ෆන් එකක් ගන්න නම්... වෙන වෙන රේඩියො මොකද දැන්... නියම ෆන් එකක් ගන්න නම් එළකිරි රේඩියො තමයි දැන්.... එළකිරි රේඩියෝ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Feb 18, 2013 #929 anju.r said: anju.r 200 sasliit 110 mal pappa 86 0716aravinda 72 rcccc 65 ModelSriLanka 59 පූස් 49 Click to expand... yaluwata full sup eka nedha
anju.r said: anju.r 200 sasliit 110 mal pappa 86 0716aravinda 72 rcccc 65 ModelSriLanka 59 පූස් 49 Click to expand... yaluwata full sup eka nedha
පූස් Member Jan 17, 2011 13,107 258 0 54.0081° N, 1.6900° W Feb 18, 2013 #930 නියම ෂෝ එකක් කලා සබනා........ ඉස්සරහටත් හොඳට කරන්න පුළුවන් වෙන්න කියල පතනව........... බාධා මැදින් උනත් කරමු එලටම....... තාක්ෂණික ගැටළු අවුලක් නෑ. ටැලන්ට් එක තියෙනවනං......... උඹට තියෙන්නෙ තාක්ෂණික ගැටළු ගොඩ දාන එක විතරයි.......... ඒක පොඩි වැඩක්...........උඹට ටැලන්ට් එක තියෙනවා.........ලක්සන වොයිස් එක එහෙනං ආයෙත් සබන් කෑල්ලක් සමග ආයේ හම්බ වෙමු...... හෙඩක් එහෙම අරගනී කොල්ල....... කස්ටියටම සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි...................... ජේසු පිහිටයි!....................................... නියමටෙම ෂෝ එක කෙරුව .................... ආයෙ සෙට් වෙමුකෝ.... අහල ෆන් එකක් ගන්න නම්... වෙන වෙන රේඩියො මොකද දැන්... නියම ෆන් එකක් ගන්න නම් එළකිරි රේඩියො තමයි දැන්.... එළකිරි රේඩියෝ Copyright © 3SI Agent Puss
නියම ෂෝ එකක් කලා සබනා........ ඉස්සරහටත් හොඳට කරන්න පුළුවන් වෙන්න කියල පතනව........... බාධා මැදින් උනත් කරමු එලටම....... තාක්ෂණික ගැටළු අවුලක් නෑ. ටැලන්ට් එක තියෙනවනං......... උඹට තියෙන්නෙ තාක්ෂණික ගැටළු ගොඩ දාන එක විතරයි.......... ඒක පොඩි වැඩක්...........උඹට ටැලන්ට් එක තියෙනවා.........ලක්සන වොයිස් එක එහෙනං ආයෙත් සබන් කෑල්ලක් සමග ආයේ හම්බ වෙමු...... හෙඩක් එහෙම අරගනී කොල්ල....... කස්ටියටම සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි...................... ජේසු පිහිටයි!....................................... නියමටෙම ෂෝ එක කෙරුව .................... ආයෙ සෙට් වෙමුකෝ.... අහල ෆන් එකක් ගන්න නම්... වෙන වෙන රේඩියො මොකද දැන්... නියම ෆන් එකක් ගන්න නම් එළකිරි රේඩියො තමයි දැන්.... එළකිරි රේඩියෝ Copyright © 3SI Agent Puss
Tyra Dee Member Dec 26, 2011 6,243 725 0 ˙·٠•○♥My own world ♥○•٠·˙ Feb 18, 2013 #932 අනේ මට ඇහෙන්නෙ නෑනේ....ඇයි ඒ
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Feb 18, 2013 #933 තව පොඩ්ඩෙන් මේක දාන්න අමතක වෙනව....
rashee_irosh Well-known member Jan 11, 2009 12,471 1,319 113 Earth Feb 18, 2013 #938 එහෙනම් ඉතින් සුභ රාත්‍රියක් කිව්ව හැමෝටම!!
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Feb 18, 2013 #939 rcccc said: yaluwata full sup eka nedha Click to expand...