නැවත ඔය පව් පල දීම ගැන පොඩි සදහනක් කරන්නම් (කර්මය කියන වචනේ උඹටනම් කරැමයක් වෙලා තියෙන්නේ. මොකද උඹ ඒකේ එරිලා ගොඩ එන්න බැරැව දගලන්නේ) මිනිහගේ පින් පව් තීරණය කරන්නේ මෙලොව සහ පෙර ආත්ම භවවලදී ඔහු විසින් රැස් කර ගත් කුසලාකුසල වලින්. මේ ලෝකෙදි කාලයත් සමග හොරෙක් වෙන කෙනා ඉහත ආත්මයකදි වැඩිපුර කුසල් රැස් කර ගත්තු කෙනෙක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. ඒ අනුව ඔහුට ඒ කුසල සහ අකුසල විපාක දීම තීරණය වෙනවා. ඔහු මේ ලෝකෙදි කරන පව් ඊළග ආත්මයේදි විපාක දෙන්නත් පුලුවන්.
"මනෝපුබ්බංගමා ධම්මා – මනෝසෙට්ඨා මනෝමයා, මනසා චේ පදුට්ඨේන – භාසති වා කරෝති වා, තතෝ නං දුක්ඛමංවේති – චක්කං’ව වහතෝ පදං"
තමා කරන ලද අකුසලයක් වෙද්ද ඒ අකුසලය ගොනු පසු පස එන ගැල සක මෙන් සැම විට තමා පසුපස එයි.
හරි දැන් මේ ගොන් තඩියා කියන්නේ වරදකරැවෙක්ට දඩුවම් දෙන්න පොලීසි ඕනෙද කියලා අහනවා. බලන්න මේ මන්ද බුද්ධිකයා කර්මය සහ බුදු දහම ගැන දන්න ප්රමාණය. බුදු දහම කියන්නේ මේ දැන් වැරැද්දක් කල ගමන් උෘව පෝරකයට දක්කන මැජික් එකක් නෙවේ. උඹලගේ දෙයියන්නාන්සේනේ මැජික් කරන්නේ. (හැබැයි දෙයින්නාන්සේටත් දැන් මැජික් බැරි නිසා වෙන්න ඇති පොලීසියට බාර දීලා තියෙන්නේ වැඩේ) බුදු දහම කියන්නේ මේ ආත්මය විතරක් නෙවෙයි. ජීවියෙක් මේ සසර ගමන කෙළවර කරන තුරැ සම්පූර්ණ සසර ගමන ගැනම දේශනා කරන ලද උතුම් ධර්මයක්. එතකොට කෙනෙක් වැරැද්දක් කලාම ඊට විපාක මේ ආත්මයේදිම හම්බ වෙන්නත් පුලුවන් නැත්තම් වෙන ආත්මයකදී හම්බ වෙන්නත් පුලුවන්. මම නැවත කියන්නේ ඔය කර්මය, චේතනාව වගේ වචන උඹේ ඔය මන්ද බුද්ධික මොලේට තේරෙන්නේ නෑ. උඹට මෙන්න මේ වචන තේරෙනවා ඇති හොදට බලන්න : බෙල්ල කපලා/ගල්ගහලා/කඩුවෙන් කොටලා/වෙඩිතියලා මැරීම, සතුරා ඇතුලු සියලු දේ විනාශ කිරීම, සතුන්ගේ මිලේච්ජ ලෙස මරණයට දැක්කවීම, අන්ජාතීන්ගේ සියලු දේ විනාශ කිරීම....... ඔන්න ඔය වචනනම් උඹට හුගක් සමීප ඇති. ඉතින් ඒ තේරෙන වචන විතරක් භාවිතා කරන්න. දැන් අර උඹේ ඉතාම හිතවාදී තලේබාන් මිලේච්ජයෝ ටික බාමියන් බුදු පිළිම විනාශ කරලා දාලා ඉතා කෙටි කාලෙකින් විපාක වින්දේ මතක ඇති නේද ??