2013 Feb 19 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අපි තවම පොඩි ළමයි
tuzki-bunny-emoticon-010.gif
 

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
තරහෙන් අහක බලා ඔබ නොදොඩා යනවා
හෙට දවසේ යලි හමු වී ඔබ මා සනසනවා
දෙනුවන් කැල්ම හෙලා ඔබ හිනහී දොඩනා
ඒ වදනේ මා බැදිලා තව ආදරෙ වෙනවා

ඩිංගක් විහිලු කලා ඇයි මේ තරහ වෙලා
තරහෙන් අහක බලා ඔබ නොදොඩා යනවා
හෙට දවසේ යලි හමු වී ඔබ මා සනසනවා
 

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    පූස්;14503685 said:

    මොකද යකෝ තොපි දෙන්න ආයේ මරාගන්නේ. ආසද දත් නැතුව බත් කන්න. දෙන්නගෙම 32+32 = 64 තියෙනවනං එච්චර. ගලෝනවා අමුවෙන්.:angry::angry: මට මලත් එකයි දැන්. වැටිලා ඉන්නෙ මානසිකව හොඳටම. හැබැයි මැරෙන්නෙ සසාව මරල. ඊළඟට තොපි දෙන්න.
    :angry::angry::angry:

    මොන මුලාද යකෝ තෝ මාව මරන්නේ? අහිංසක විදියට රේඩියෝ කෑල්ල අහගෙන පාඩුවේ ඉන්න පොඩි එකා මම..
    2.gif
     
    Status
    Not open for further replies.