2013 Feb 19 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්;14503900 said:

    ඕක දාපු එකාට හෙනම ගහපන්. වැහි නැති අකුණු ගහපන්. හැඳි ගෑවිලා පලයන්. පාරෙ හිඟා කන්න වෙයන් හොරි හැදියන්. වනචර මිනිස්සු :angry::angry::angry::angry:
    :oo::oo::oo::oo:

    හම්මෝ දාපු එකා අයින් කරහන්
    ඉක්මණට පූසගෙ චරිතේ
    කූජිතයි කටින්
    කියුවොත් දෙයක් වදිනවා...
    :yes::yes::yes::yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    67.gif
    ලිදෙ ඉදන් අමතන පුසා
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    හා පුළුවන් නම් කියහන්
    හෂානයගේ ෂෝන්
    එක මොකද්ද කියලා මම
    නම් sms සද්දෙන්
    අඳුන ගත්තා..
    :rolleyes:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:



    උගෙ ෂෝන් එක අපි දන්නෙ කොහොමද??
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ආහ නැත්ද ?????? sorry .... මම හිතුවේ කෙල්ලෙක් කියලනේ ...... :baffled::baffled::baffled:
    එහෙනං නාස් ලනුවක් ????

    හා කමක් නැ මම එක පුසාට දෙන්නම් තැග්ගෙන් තැග්ග උතුම් තැග්ග නේ
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඉක්මණට පූසගෙ චරිතේ
    කූජිතයි

    21000 ගහපු සසාට හෙන 21000ක්ම ගහපන්. ඒකට කොන්ගරාට්ස්
    රේඩියෝ ටීම් එකේ පිටිපස්සෙන් ඉදන් දිරිමත් කරන එක නං එච්චර හොඳ නෑ ඔය වනචරයා
    troll-meme-smiley-emoticon.gif
     
    Status
    Not open for further replies.