2013 Feb 19 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මචන්ලා නිදි මතයි මම කැපෙනවා බුදු සරණයි හැමොටම....

    good-night-candle-smiley-emoticon.gif

    යෝ බෝයිස්...
    යෝ ගර්ල්ස්....
    නව් අයි හෑව් ‍ටු ගෝ
    සෝ
    කැච් යූ ලේටර්
    ඈස් සූන් ඈස් පොසිබල්
    රයිට්..
    GOod nigHT

    :rolleyes::rolleyes:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    පූස්;14504234 said:
    අද සන්තෝසෙට කෝක් එකකට පල්ලහින් චිවාස් රීගල් උස්සපුව කලවන් කොරල දෙනව වැඩේ. ඔය කොකා බාගයක් බීල පුරෝලා තියෙන්නෙ :baffled:
    දීපන් හසානයෝ ඇස්ටි හැලෙන්න.
    හෙට මට වයින් ලෝකයක් සෙට් වෙනවා.:P හුරේ කියපියව්. :rofl:
    dsc0040ock.jpg

    0014.gif
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්;14504234 said:
    අද සන්තෝසෙට කෝක් එකකට පල්ලහින් චිවාස් රීගල් උස්සපුව කලවන් කොරල දෙනව වැඩේ. ඔය කොකා බාගයක් බීල පුරෝලා තියෙන්නෙ :baffled:
    දීපන් හසානයෝ ඇස්ටි හැලෙන්න.
    හෙට මට වයින් ලෝකයක් සෙට් වෙනවා.:P හුරේ කියපියව්. :rofl:
    dsc0040ock.jpg
    උඹ ඕකට නියපොතුත් කපලා දැම්ම ද
    :oo::oo::oo::oo:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පූස්;14504234 said:
    අද සන්තෝසෙට කෝක් එකකට පල්ලහින් චිවාස් රීගල් උස්සපුව කලවන් කොරල දෙනව වැඩේ. ඔය කොකා බාගයක් බීල පුරෝලා තියෙන්නෙ :baffled:
    දීපන් හසානයෝ ඇස්ටි හැලෙන්න.
    හෙට මට වයින් ලෝකයක් සෙට් වෙනවා.:P හුරේ කියපියව්. :rofl:
    dsc0040ock.jpg

    මගෙ තිබ්බ හෙඩ් සෙට් එක කැඩුනා. බලපල්ලා 2007 හෙඩ් සෙට් එකක් ඔය තියෙන්නෙ. පොලේ ගහලත් තියෙනවා. 450ට ගත්තෙ කුරුණෑගල ෂොපින් එකෙන්. දෙවෙනි තට්ටුවේ ලිෆ්ට් එක ගාව කඩෙන්. ඒක පට්ට ඕයි :rolleyes:
     
    Status
    Not open for further replies.