2013 Feb 19 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
0022.gif
0022.gif
0022.gif

:cool::cool::cool::love:
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මෙතන ඉන්න එවුන්ට කියන්නෙ මං හෙන බෙබා. මාව වැඩිය ආස්සරේ කරන්න එපා :baffled::baffled:
එහෙම කිව්වට යකොව් මම එහෙම බොන්නෙ නෑ. පොඩ්ඩයි බොන්නෙ :cool::cool:
troll-meme-smiley-emoticon.gif
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
තනියම ගැහුවොත් දවස් 7ක් නැගිටින්න බැරි වෙන්නම වැදියන්.

තාම ගැසුවේ නෑ. උඹල හුල්ලලා ඉවර වෙනකන් ඉන්නෙ
troll-meme-smiley-emoticon.gif


ඉබ්බා ඔන්ලයින් නං ආවා
troll-meme-smiley-emoticon.gif
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්;14504388 said:
    ඔව් උඹට හොඳ නෑ :cool:

    මම ගාව චිවාස් බෝතල් 4ක් තියෙනවා බොල...
    මම වෙලාවක් එනකන් ඉන්නේ තාම ආවේ නෑ..
    :yes::yes::yes::yes:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    පුන්සද පායලා ඈති රෑක
    ගග ලග ඈති පොඩි අතු ගේක
    නෑති කර ගන්නට දුක සෝක
    හෑමදාමත් කරනවා මේක

    මල් ඔතනෝ! මුන් මල් ඔතනෝ!
    වටපිට බල බල මල් ඔතනෝ!

    සියරට සෑමදේ සිරි සෑප ගෙනදේ
    ගහන අයයි ඒවා දන්නේ
    මත්පෑන් වගේ නේ වෑඩිවිය දන්නෑ
    පොඩි ගානයි මේකට යන්නේ
    ඉස්සර වගේ නෑ දෑන් දුම් කොල නෑ
    සුදු කොලයක බෑදලයි එන්නේ
    බිව්වට වෙරි නෑ කලබලයක් නෑ
    කට්ටිය පාඩුවෙමයි ඉන්නේ

    මල් ඔතනෝ! මුන් මල් ඔතනෝ!
    වටපිට බල බල මල් ඔතනෝ!

    තනමල්විල හා ඈම්බිලිපිටියෙ සිට
    ලොර්‍රි බස් යට සෑගවිලා එන්නේ
    ඉන්පසු කොලබින් හොරෙන් හොරෙන් මයි
    එවා රට වට විකිනෙන්නේ
    බාදක මෑඩගෙන ආවත් දුර සිට
    අහුවුනොතින් කෙලවිලා යන්නේ
    සුරසෑප කොපමන තිබුනත් මොකටද
    නීතිය නෑ ආතල් දන්නේ

    මල් ඔතනෝ! මුන් මල් ඔතනෝ!
    වටපිට බල බල මල් ඔතනෝ!
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අපිනම් ඔකට කියන්නෙ ලිං කු[කු]ලා කියල
    ඔයා කියන්නෙ මැඩියා කියලද?
    ඔව් ...එයාගේ වැඩේ ළිදේ ඉඳන් -8 කිය කිය බක බක ගාන එක :frown::frown::frown::frown:
     
    Status
    Not open for further replies.