මැස්ඩා SRX8

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අද පොඩි කාර් ප්‍රොජෙක්ට් එකක් ගැන විස්තර බෙදාගන්න හිතුවා, මේ කාර් එක මේ වෙද්දිත් කරගෙන යන එකක්. තව ඉස්සරහට තව තව සෙල්ලම් මේ ත්‍රෙඩ් එකේම දාන්නම්. වැඩි කතා නැතුව වැඩේ බලමු

    මෙන්න මූට තමා වැඩේ දෙන්න යන්නේ mazda srx8

    0001.jpg


    0002.jpg


    0003.jpg


    0004.jpg


    0006.jpg


    ඉස්සෙල්ලම මස් කරගන්න එපැයි.. ඔන්න ඇන්ජිමෙන්ම පටන් ගත්තා

    0007.jpg



    0008.jpg



    ඇතුලත් ගලවලා අයින් කරගන්නවා,, කපලා කොටලා ගන්නකොට නැත්නම් හානි වෙන්න පුලුවන්


    0010.jpg


    0011.jpg



    0012.jpg


    0013.jpg



    0014.jpg



    0015.jpg


    0016.jpg



    0017.jpg



    0021.jpg



    ලේබල් කරම්මයි ගලවන්නේ. නැත්නම් හයිකරනාකොට කෑලි වැඩිවෙන්න පුලුවන්

    0032.jpg



    0033.jpg



    0035.jpg



    0039.jpg



    0041.jpg



    0043.jpg



    0044.jpg



    0048.jpg



    0051.jpg


    මෙන්න SR20 මෝල

    0052.jpg



    0053.jpg



    Exedy stage 2 clutch, J Performance Rad and Cooler

    0055.jpg



    0056.jpg



    0057.jpg



    pedal box and hydro ..


    0061.jpg


    0062.jpg



    Front 18 x 11JJ +10 offset : Tires 255 / 35 / R18
    Rear 18 x 13.5JJ -10 offset : Tires 315 / 30 / R18


    0064.jpg



    0065.jpg


    0067.jpg


    බොනට් එකටත් වැඩේ දෙන්නයි යන්නේ

    0069.jpg


    0070.jpg


    0071.jpg


    0072.jpg


    0073.jpg



    0074.jpg


    0078.jpg



    0079.jpg



    0080.jpg


    0085.jpg


    0086.jpg



    0091.jpg


    0099.jpg


    0100.jpg


    0101.jpg


    0104.jpg


    මෝලත් ආයෙම තියන්නයි යන්නේ

    0113.jpg


    0118.jpg


    0119.jpg


    0121.jpg


    0129.jpg



    0140.jpg



    0142.jpg


    0144_zps458dd01b.jpg


    0149_zpsbf8219d6.jpg



    0157_zps51e71f23.jpg


    0158_zps599edb98.jpg



    0160_zps24067876.jpg


    0161_zpscd0df110.jpg


    0162_zpsddcab3f8.jpg


    0163_zps0c6c099f.jpg


    0164_zps7378ebfe.jpg


    0170_zpsf57ae74c.jpg


    0171_zps4f74dafe.jpg


    තාම වැඩේ කෙරීගෙන යනවා. පේන්ට් එක තාම කරලා නෑ. අප්ඩේට්ස් එන විදිහට මෙතන දාන්නම්






    කියවලා වැඩක් උනානම් සලකලා .. බම්ප් එකක් එහෙම දාලා පලයන් මචන්..
    රේප් නැතත්

    ඒ වගෙම වැදගත් යමක් මතක් කරන්න තියෙනවා

    රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය.... මිනිස්සු එක්කනම් මොනවා කරගන්න බැරිද,ගෝත්‍රික මැනුවල් එකකින් බ්‍රේන් වොශ් කරපු උන් එක්කනේ අමාරු

    අනික ඔය හලාල් ලබ්බවල් අරන් අපි මොකටද මොලයක් ඇති උන් විශ්වාස නොකරන 7 වෙනි සියවසේ කාන්තාර වාසී ගෝත්‍රිකයෙක් තමන්ගේ කුනුකම් වහගන්න තමන්ගේ හිතෙන් මවාගත්ත කොහෙවත් නැති සර්වබලදාරී පුවක්බඩිල්ලෙක්ට කප්පම් ගෙවන්නේ...







    මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්‍රෙඩ්

    1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

    2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

    3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

    4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

    5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

    6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

    7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

    8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

    9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

    10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

    11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

    12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372

    13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223

    14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725

    15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463

    16. රියදුරු බලපත්රෑය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050

    17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862

    18.ස්කූටර් - scooter - http://www.elakiri.com/forum/showthread.php?t=1400122

    19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - http://www.elakiri.com/forum/showthread.php?t=1408462

    20.මෙන්න සද්දන්ත බඩුවක්!! - http://www.elakiri.com/forum/showthread.php?t=1426034

    21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - http://www.elakiri.com/forum/showthread.php?t=1431533

    22.2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම - http://www.elakiri.com/forum/showthread.php?p=13031610#post13031610

    23.අන්දපු මරුටි ජිප්සියක් - http://www.elakiri.com/forum/showthread.php?t=1465492

    24.TVS apache 2012 මොඩල් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1466298

    25. යකඩ කතා (1 - කොටස) - http://www.elakiri.com/forum/showthread.php?t=1466937

    26. යකඩ කතා 2 -කොටස (Honda AX1) - http://www.elakiri.com/forum/showthread.php?t=1469099

    27. HONDA CIVIC අලුත් බඩු - මොඩල් වල පොටෝ විතරයි - http://www.elakiri.com/forum/showthread.php?t=1469644

    28. යකඩ කතා 3 - http://www.elakiri.com/forum/showthread.php?t=1471964

    29. ලක්ශ 10-20 අතර ජපන් කාර් - http://www.elakiri.com/forum/showthread.php?p=13307029#post13307029

    30. එලකිරි ගරාජ් - http://www.elakiri.com/forum/showthread.php?p=13378979&posted=1#post13378979

    31. TOYOTA yaris/belta/vios - http://www.elakiri.com/forum/showthread.php?p=13436692#post13436692

    32. පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1489574

    33. පොදු බඩුවක්... පදිමුද?? - http://www.elakiri.com/forum/showthread.php?p=13543982#post13543982

    34. කාර් සේල් එකක් දාමු - http://www.elakiri.com/forum/showthread.php?t=1494825

    35. වෑන් බට්ටෝ - http://www.elakiri.com/forum/showthread.php?t=1510196

    36.හොන්ඩා ජුලෝන බඩු CR-V - http://www.elakiri.com/forum/showthread.php?p=13945033&posted=1#post13945033

    37.Toyota Etios in CNR - http://www.elakiri.com/forum/showthread.php?p=14105523#post14105523

    38.පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු..2 (14-01-13) - http://www.elakiri.com/forum/showthread.php?t=1525912

    39.ටොයොටා කොරොල්ලා - http://www.elakiri.com/forum/showthread.php?p=14387555#post14387555

    40.කාර් කතාවක් - 02-08-2013 - http://www.elakiri.com/forum/showthread.php?p=14429273#post14429273




    තෙරුවන් සරණයි!!!!​
    goldenman_s.jpg

    ...........රත්තරං...........
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පට්ට භාන්ඩයක් නෙ බන් ...rep දෙන්ඩ බෑ කියන්නෙ ...... වටේ ගිහින් එන්නලු
     
    Last edited:

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    sha! niyamama thread eakak meka nam..VR38DETT nissan gtr engine ekak da me aluthen install karanne? mazda walata wada nissan engine performance wadida?
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පට්ට මචන්, ඔහොම බොනට් වෙනස් කලාම වැස්සකට එහෙම අහු උනාම ඇතුලට වතුර ගිහින් අවුල් වෙන්නෙ නැද්ද බන්?:oo: (වාහන ගැන නම් මගෙ දැනුම 0යි.)
    rep+
     
    • Like
    Reactions: රත්තරං

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පට්ට මචන්, ඔහොම බොනට් වෙනස් කලාම වැස්සකට එහෙම අහු උනාම ඇතුලට වතුර ගිහින් අවුල් වෙන්නෙ නැද්ද බන්?:oo: (වාහන ගැන නම් මගෙ දැනුම 0යි.)
    rep+

    Air cleaner eka haraha wathura giye nathnama athulata wathura yanne na machan

    rep 8+
     
    Last edited: