මැස්ඩා SRX8

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    0149_zpsbf8219d6.jpg

    0127.jpg

    0135.jpg

    0138.jpg

    0139_zps8b87439c.jpg

    0106.jpg

    0110.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අම්මා ගහයි බැට් එකෙන්......:shocked::shocked:
    අනේ අම්මේ.....
    හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා රත්තරනේ.....ඇයි බන් මේකෙ තිබුනු රොටරි ඇන්ජිම ගලවලා SR ඇන්ජිමක් තිබ්බෙ...:oo::oo:
    RX-8 එකේ රොටරි ඇන්ජිමත් හොඳ ඇන්ජිමක් මම අහලා තියෙන විදිහට නම්.....
    සිරාවටම මොකද බන් මේකෙ ඇන්ජිම අලුතෙන් තියලා තියෙන්නෙ....රොටරි ඇන්ජිම අවුල් ද :confused: :confused:

    sha! niyamama thread eakak meka nam..VR38DETT nissan gtr engine ekak da me aluthen install karanne? mazda walata wada nissan engine performance wadida?

    මචං rx8 එකේ තියෙන්නේ rotary engine එකක් නේද? ඒක performance මදිද? :confused:

    රෙප් දෙන්න නං බැලූ. වටේ යන්නලු. :D

    machan meke thiyenne Rotary Engine ekak neda? mama okak ganna hitiye eth godak denek kiwwa engine eke case enava kiyala! eka aththada?

    [SIZE="5"[COLOR="DarkSlateGray"]]පිස්සු කොරවෙන සුපිරි ගේමක් නෙ දෙන්නෙ. මම කොහෙත්ම දැකල තිබ්බෙනෑ මේ තරම් In Detail මොඩිෆිකේශන් කරන එකක්. පට්ට වැඩක්නෙ දෙන්නෙ... අලුතෙන් තිබ්බ එන්ජින් එක මොකද්ද?
    මම ත් මේ කියෙව්වට වාහන වල ඇතුල ගැන නම් දන්නෙ නෑ. ගෙදර වාහන තියෙන හින්ද එලවන්ඩ විතරයි පුලුවන්. රෙප් දෙන්ඩ වටේට බෙදල එන්ඩලු.:D[/COLOR][/SIZE]

    rotary ekata wada SR 20 Twin cam eke durability eka wedi da ? ekada meka upgrade kale ?

    ඇයි ඔය තිබ්බ ඇන්ජිම අයින් කරලා SR20 ඇන්ජිමක් තිබ්බේ කියන එක හැමෝම මගෙන් ඇහුවනේ. ඉතින් මාත් හවස අහලා බැලුවා මොකක්ද විශේශ හේතුව කියලා.
    පොර කිව්වේ ඔය ඇන්ජිම මිනිහා ගාව කලින් තිබ්බ Altezza එකේ ඇන්ජිමලු
    ඕකට කලින්ම මෙටල් හෙඩ් ගෑස්කට් එකක් සහ ලයිට් වේට් ෆ්ලයිවීල් එකක් දාලලු තිබ්බේ.
    ඌට ඔනේ උනේ වේගවත් සහ ලාභ ඒ වගම අඩු මුදලකින් රෙපෙයාර් කරගන්න පුලුවන් ඇන්ජිමක් එක්ක මොඩිෆිකේශන් එකකට යන්නලු. ඒකලු රොටරිය ගලවලා දාලා මේක එබුවේ
    "ඌ කියන විදිහට" ඔය ට්වින් කෑම් SR20 ඇන්ජිම රොටරියට වඩා ඩියුරබිලිටියත් වැඩීලු

    ලිද උගේනම් ඌ ලිදේනම් අපිට මොකෝ බන්
     
    Last edited:
    • Like
    Reactions: Anime

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;14509215 said:
    ඇයි ඔය තිබ්බ ඇන්ජිම අයින් කරලා SR20 ඇන්ජිමක් තිබ්බේ කියන එක හැමෝම මගෙන් ඇහුවනේ. ඉතින් මාත් හවස අහලා බැලුවා මොකක්ද විශේශ හේතුව කියලා.
    පොර කිව්වේ ඔය ඇන්ජිම මිනිහා ගාව කලින් තිබ්බ Altezza එකේ ඇන්ජිමලු
    ඕකට කලින්ම මෙටල් හෙඩ් ගෑස්කට් එකක් සහ ලයිට් වේට් ෆ්ලයිවීල් එකක් දාලලු තිබ්බේ.
    ඌට ඔනේ උනේ වේගවත් සහ ලාභ ඒ වගම අඩු මුදලකින් රෙපෙයාර් කරගන්න පුලුවන් ඇන්ජිමක් එක්ක මොඩිෆිකේශන් එකකට යන්නලු. ඒකලු රොටරිය ගලවලා දාලා මේක එබුවේ
    "ඌ කියන විදිහට" ඔය ට්වින් කෑම් SR20 ඇන්ජිම රොටරියට වඩා ඩියුරබිලිටියත් වැඩීලු

    ලිද උගේනම් ඌ ලිදේනම් අපිට මොකෝ බන්

    11.gif
    :yes::yes::rofl: