2013 Feb 20 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අඩෝ දිලා අපි ඉල්ලුව සින්දුව දීපන් මැරුම් නොකා
    red-angry-face-smiley-emoticon.gif

    කූටි බේබි ඉල්ලුව සින්දු විතරක් දෙන්නේ:rofl:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    අඩෝ දිලා අපි ඉල්ලුව සින්දුව දීපන් මැරුම් නොකා
    red-angry-face-smiley-emoticon.gif

    කූටි බේබි ඉල්ලුව සින්දු විතරක් දෙන්නේ:rofl:

    Song 1 req. karaddi UNCLE kiyala illanna eyagen song 1..etkota ikmanata song 1 denawa eya..hi hi..:rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මිනිස් ජීවිත හරි පුදුමාකාරයි. කොච්චර සල්ලි, යාන වාහන, ගේදොර වතුපිටි තිබුනත්, තමන් සතුටින් ඉන්නවා කියල ලෝකෙට පෙන්නුවත් හැමෝම හිතින් දුක් විඳිනවා. හැමෝටම මොකක් හරි දෙයක් ගැන දුකක්, තරහක්, කලකිරීමක් තියනවා. ඒ දේවල් අමතක කරල තමන්ගෙ අරමුණ කරා යන එකයි අපි කරන්න ඕනෙ. අවදානමක් ගන්නෙ නැතිව කවදාවත් කාටවත් සාර්ථක වෙන්න බෑ. වැරදි, අතපසුවීම්, ප්‍රශ්න ආවා කියල මුකුත් නොකර ඔහේ ඉඳල හරි යන්නෙත් නෑ.
    මට නම් අද සතුටින් ජීවත් වෙලා හෙට මොනවා වුනත් කමක් නෑ. මොකද හෙට දවසක් උදා වෙයිද කියන එකත් ස්ථීර නෑ. අඩුගානෙ හෙට ආපහු හැරිල බලල කියන්නවත් පුලුවන් ඊයෙ මම සතුටින් ජීවත් වුනා කියල. ඒක නිසා මම නම් උත්සහ කරන්නෙ අද දවස සතුටින් ගෙවන්න.
    ප්‍රශ්න වලින් මිරිකිලා, තමාට වෙච්ච දේවල් ආයිත් වෙයි කියල බයේ මුකුත් නොකර පැත්තකට වෙලා විඳවන්නෙ නැතිව ජිවිතේ විඳින්න උත්සහ කරන්න. කිසිම දේකට ඔබව තලල පොඩිකරලා, හිර කරල තියාගන්න ඉඩ දෙන්න එපා. ප්‍රශ්න, දුක් කරදර අමතක කරලා නිදහසේ, සතුටින් ජීවත් වෙන්න. තව අවුරුදු ගානකින් අඩුතරමෙ ඔබට ආපහු හැරිල බලල, සතුටුදායක අතීතයක්වත් තිබුනා කියල හිත හදා ගන්න පුලුවන් වෙයි.

    දැන් හිතට ආපු අදහසක්, ජොලියට වගේ ටයිප් කලා :D

    :confused::yes::cool::cool:
     
    DILUF

    Well-known member
  • Feb 11, 2009
    1,011
    74
    63
    37
    kottawa

    සිරාවටම කතාව සම්පුර්ණ ඇත්ත ! :D
     
    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    මේ මට kya pyar karogi mujse සිංදුව දෙන්න පුලුවන්ද ඈ??? සුවර් එකටම දෙන්ටකු... අශේක...
     
    Status
    Not open for further replies.