තවත් හලාල් කතාවක්..

mrcell

Member
Mar 1, 2011
54
4
0

වැරදියි..මොකක්ද ඔය ආරම්භය...
ඉස්සර මිනිස්සුත් කෑවේ බිව්වේ...හලාල් දෙව්ල් තමයි..වෙනස හැබැයි ලේබල් බැලුවේ නැහැ....ඒ මිනිස්සු දැනගෙන හිටියා මෙව්ව හලාල් අනික්වා හරාම් කියලා...ඒකට තියෙන්න ඔනේ ප්‍රායෝගික බුද්ධිය... කෘතිම බුද්ධි වලට තමයි ලේබ්ල් ඔනේ...හරියට අර චැප්ට වගේ ගහන්න ඔනේ නැහැ...
කෝ අනිකට උත්තර..
ඇයි බුරුසු වලට හලාල් ඕනේ...

Oyage Prashnawalata uththaraya may video eka thiyenawa
 
shamrincool

Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48

    වැරදියි..මොකක්ද ඔය ආරම්භය...
    ඉස්සර මිනිස්සුත් කෑවේ බිව්වේ...හලාල් දෙව්ල් තමයි..වෙනස හැබැයි ලේබල් බැලුවේ නැහැ....ඒ මිනිස්සු දැනගෙන හිටියා මෙව්ව හලාල් අනික්වා හරාම් කියලා...ඒකට තියෙන්න ඔනේ ප්‍රායෝගික බුද්ධිය... කෘතිම බුද්ධි වලට තමයි ලේබ්ල් ඔනේ...හරියට අර චැප්ට වගේ ගහන්න ඔනේ නැහැ...
    කෝ අනිකට උත්තර..
    ඇයි බුරුසු වලට හලාල් ඕනේ...

    ow eka atha e kale products 1 adangu dewal walin dannawa halalda haram da kiyala.dan sanyoga bahutharayak thiyena nisa thama oya prashne. E xxx sanyoga gathoth eke halal ewath thiyenawa halal nathi ewath thiyenawa
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බොරලුගොඩ මහතා;14509220 said:
    ඔයාගේ මතය වැරදි මචං..ඔයා තර්කයක් කරන්නෙති නිසා ඔයා උත්තරකුත් බලපොරුත්තු වෙන්නෙති වෙයි..ඒ නිසා මම මගේ අත්දැකීමේ කතාකවක් කියන්නම් නම ගමත් එක්කම..
    මම EY එකේ ටික කාලයක් වැඩ කරා..ඒකේ හිටියා මදුර කියලා පොරක්..එල කොල්ලා ඌ..ඌට තමයි මේ සිද්ධිය උනේ.. මේ අර අලුත් සල්ලි කොල ආපු කාලය..මු බස් එකක එනකොට ටිකට් ගන්න කොන්දොස්තරට රුපියල් 20ක් දීලා ටිකට් ගන්න කියලා.. මූ ඉතුරු බලපොරුත්තු වෙලත් නැ මොකද ගාන 19ක් නිසා..කොන්දා මූට අඩගහලා ඉතුරු සල්ලි 81 දීලා..එතකොට මූ කිව්වලු මම ඔයාට 20යිනේ දුන්නේ කියලා..කොන්දා කිව්වලු නැ ඔයා මට දුන්නේ 100ක් කියලා..මොකද 20 නෝට්‍ටුවයි 100 නෝට්‍ටුවයි ටිකක් එක වගෙනේ..මූට පැටලිලා..කොන්දා මුස්ලිම්...ඒ දවසේ මේ ගැන ගොඩක් ආඩම්බරයෙන් කියලා සතු‍ටු උනා..:yes::cool::cool:

    මෙතන තියෙන්නේ ජාතිය ආගම නෙවෙයි බං..මනුස්ස කම....මොකද ඔය ජාති ආගම් එන්න කලින් අපි හැමෝටම තිබ්බේ මනුස්සකම..තාමත් අපි හැමෝම ලඟ මනුස්සකම තියෙනවා...අර රිසානා වෙනුවෙන් අපි දුක් වුනේ මනුස්සකම හන්දා..නැතුව ආගමක් ජාතියක් හන්දා නෙවෙයි...
    ඔය වගේ උදාහරණ නම් මමත් ඔනේතරම් දෙන්නම්...:no:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    බොරලුගොඩ මහතා;14508459 said:
    ඔව් මචං..ඒ Ethics එක තමයි හලාල් කියන්නේ..:yes::yes:

    LOL! Ethics & Islam??? U r fukin kidding me man...
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    halaal sahathikaya ganna kiyala wanchawen gasakana salli welin ratata jkarana sewaya mokakda?
    a salli thanikarama muslim wiyaptiwadaya udesa yodawana bawa nodanne kawuda?
    halaal sahatikaya ganna nam ulama dena condition sadharanada?
    original muslim ratak wana saudi arabiye meat item walata pamanak halal awashya ae?
    me taram kalayak notibuna hama magulatama halaal sistem eka bo kala antha wadiyo gana goda denek thoththa babala wela tiyenne ae?
    rupiyal 1000k wadiyen awama aapahu deela halaal wena eka saha kooti ganan wanchawena gasakala halaal karanna kiyana eka halaalda haraam da???
     
    Jul 10, 2011
    5,011
    473
    0
    එත් බැරිම තැන (ජීවිතේ පවත්වාගෙන යෑමට වෙනත් විකල්පයන් නොමැති තැන් වලදී) කෑවට කමක් නැහැ නේද...මම දන්න විදියට කුරාණේ එහෙම තියෙනවා...:dull:
    එතකොට පණුවෝ, පත්තෑයෝ වගේ සත්තු හරාම්ද..?

    ඔයාට මතකද 1990 ගණන් වල ‍ෆිල් එකක් ආවා ගුවන් යානයකින් ගිහිං අතුරු දහං වෙන සීන් එකක්..ඒ ‍ෆිල්ම් එකේ දි පෙන්නනවා අන්තිමට කන්න මොකුත් නැති නිසා මිනි මස් කනවා..ඒ වගේ අවස්තාවල් වලදි අපවාදය තියෙනවා...පණුවෝ, පත්තෑයෝ වගේ සත්තු හරාම්
     
    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    හොඳයි ඔබතුමාට මැදිහත් වෙලා ,උලමා සංවිධනේ අය වැය වාර්තාවක් අරන් සල්ලි කොච්චර ආවාද වියදම් කරේ මොනවටද...සල්ලි වලට මොකද වුනේ කියලා 2006 ඉඳන් පෙන්නන්න...:yes::yes:

    machang...please check the audited accounts........profitl and loss , balance sheet.......ACJU eke registered institute nisa ROC eken wuntah copy aragane balanda........mama hitanne audit karanne E& Y hari KPMG...ithin mokakde thawa thiyena prashnaya
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මෙතන තියෙන්නේ ජාතිය ආගම නෙවෙයි බං..මනුස්ස කම....මොකද ඔය ජාති ආගම් එන්න කලින් අපි හැමෝටම තිබ්බේ මනුස්සකම..තාමත් අපි හැමෝම ලඟ මනුස්සකම තියෙනවා...අර රිසානා වෙනුවෙන් අපි දුක් වුනේ මනුස්සකම හන්දා..නැතුව ආගමක් ජාතියක් හන්දා නෙවෙයි...
    ඔය වගේ උදාහරණ නම් මමත් ඔනේතරම් දෙන්නම්...:no:

    අන්න ඔයා තේරුම් ගත්තා සහෝදරයා.. මේ මතයේම ඉන්න..වෙනස් වෙන්නෙපා..ඒකම තමයි මමත් කියන්නේ..එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරදි වලට ආගමවත් ජාතියටවත් සම්පූර්ණයෙන් වැරදි කියනේක අසාදාරණයි නේද..මොකද මිනිස්සු වැරදි කරනවා..ඒකට් ආගමක ජාතියක් කියලා නැ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    @ sachith machan balu mas haram thama dutu thana ballo maranda ehema kiyala na.nikan hetuwak nathiwa sathekuta galin gahana 1 pawa waraddak.

    බල්ල බෙරීමේදී යක්ෂයා මතු වෙනවා.. බල්ලො මරපියව්.. විශේෂයෙන් ම කළු බල්ලො..
    අමුතු කුරානයක් ද උබලගෙ ගෙදර තියෙන්නෙ
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බොරලුගොඩ මහතා;14509272 said:
    මගේ මතයනම් බුරුසුවකට හලාල් අවශ්‍ය වන්නේ නැත..නමුත් මේකනම් බිසිනස් සරු කිරිමේ අදහසකින් ගත්තු එකක් වෙන්න ඕනේ..:baffled::baffled:

    මේකට හලාල් දීපු උලමා අයත් වැරදියි නේද...;) සල්ලි දෙනවා නම් තව මොනවා මොනවට හලාල් ලේබල් එක දේවිද මන්දා...:rofl:
    මේ සංවිධානේ ඉන්නේ ආගමික සම්බද්ධතා තියෙන අය විතරද...තාක්ෂඥයෝ නැද්ද..
     
    Jul 10, 2011
    5,011
    473
    0
    nope...quran eke tyenawa kalu balla yanu yakshayaaya, uwa dutu thana maraa damanna ki...tawa ballo maranna hari ehema scene ekakut ty...
    yako ubalata quran eka kiyanna oneth apineh..:rofl:

    තැන පෙන්නන පුලුවන්ද සහෝ?? අපිට වඩා ඔයගොල්ලෝ කුරාන් ගැන දන්නවනේ..:confused:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බොරලුගොඩ මහතා;14509302 said:
    ඔයාට මතකද 1990 ගණන් වල ‍ෆිල් එකක් ආවා ගුවන් යානයකින් ගිහිං අතුරු දහං වෙන සීන් එකක්..ඒ ‍ෆිල්ම් එකේ දි පෙන්නනවා අන්තිමට කන්න මොකුත් නැති නිසා මිනි මස් කනවා..ඒ වගේ අවස්තාවල් වලදි අපවාදය තියෙනවා...පණුවෝ, පත්තෑයෝ වගේ සත්තු හරාම්

    එතකොට පණුවෝ, පත්තෑයෝ වගේ සත්තු කන කුකුලගේ මස් ඇයි හරාම් වෙන්නැත්තේ...:dull:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    halaal sahathikaya ganna kiyala wanchawen gasakana salli welin ratata jkarana sewaya mokakda?
    a salli thanikarama muslim wiyaptiwadaya udesa yodawana bawa nodanne kawuda?
    halaal sahatikaya ganna nam ulama dena condition sadharanada?
    original muslim ratak wana saudi arabiye meat item walata pamanak halal awashya ae?
    me taram kalayak notibuna hama magulatama halaal sistem eka bo kala antha wadiyo gana goda denek thoththa babala wela tiyenne ae?
    rupiyal 1000k wadiyen awama aapahu deela halaal wena eka saha kooti ganan wanchawena gasakala halaal karanna kiyana eka halaalda haraam da???

    ඔයා කොහමද සහෝදරයා කිසිම පදනමක් සාක්කියක් නැතුව මේ වගේ දෙය කියන්නේ..එහම වංචනික දෙයක් තියෙනවනම් නීතිමය ක්‍රියා මාර්ග ගන්නකෝ..:D:yes::yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බොරලුගොඩ මහතා;14509315 said:
    අන්න ඔයා තේරුම් ගත්තා සහෝදරයා.. මේ මතයේම ඉන්න..වෙනස් වෙන්නෙපා..ඒකම තමයි මමත් කියන්නේ..එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරදි වලට ආගමවත් ජාතියටවත් සම්පූර්ණයෙන් වැරදි කියනේක අසාදාරණයි නේද..මොකද මිනිස්සු වැරදි කරනවා..ඒකට් ආගමක ජාතියක් කියලා නැ..

    ඒත බහුතරයකදී ඒ මතේ වෙනස් වෙනවා සහෝ...එකෙක් දෙන්නෙක් හොඳ කරා කියලා හැමෝම හොඳවෙන්නෙත් නැහැ....
    මම ජීවතේ‍වෙන්නේ මිශ්‍ර කලාපෙක..දන්නවා ගොඩක් මිනිස්සු හිතන විදිය...ඒ ගැන විඩි විස්තර පසුවට දෙන්නම...දැන් රෑ වුනා...:cool:
     
    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    මෙතන තියෙන්නේ ජාතිය ආගම නෙවෙයි බං..මනුස්ස කම....මොකද ඔය ජාති ආගම් එන්න කලින් අපි හැමෝටම තිබ්බේ මනුස්සකම..තාමත් අපි හැමෝම ලඟ මනුස්සකම තියෙනවා...අර රිසානා වෙනුවෙන් අපි දුක් වුනේ මනුස්සකම හන්දා..නැතුව ආගමක් ජාතියක් හන්දා නෙවෙයි...
    ඔය වගේ උදාහරණ නම් මමත් ඔනේතරම් දෙන්නම්...:no:

    mama uba kiyana eketa 100% agree machang,,,,,,, habait api kiyamu risana nafeek america wala death penalty eketa yatath wuna kiyala maruwa kiyala.......ethakota me wage kakkumak thiyewida ? hmmmm

    muslim ratak nisa tikak wadiyen wuna kiyala mama hitanne....habai awankawama kiyande one risana nafeek ge scene govt thawa tikak mahansi wenda thibuna kiyala...........oka risana nafeek.newei.ape lankawe inne dayawathi,siriyawathitawath wenda epa kiyala mama prarthana karanawa....

    risana nafeek ge case ekedi.....e ammata thawa lamai hadanda bahailu health issue ekek nisa........oya kiyana lamaya hugak kalayakata passe hambawunalu...e lamayage thaththa samawa dunnath amma eketa wirudda wuna.........saudi king wunath it passe mokuth karanda baaa:rolleyes:
    anith eke ape raten mokuth karanda bari wune.......apith charter karagena thibbe nisa....hora ID , visa nisa govt eketh charter........nadu kiyanda ba...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බොරලුගොඩ මහතා;14509330 said:
    තැන පෙන්නන පුලුවන්ද සහෝ?? අපිට වඩා ඔයගොල්ලෝ කුරාන් ගැන දන්නවනේ..:confused:

    Muhammad'shatred of dogs in general and black ones in particular may be attributed to a nasty encounter or experience during his childhood. Otherwise, why would an alleged shepherd boy have a morbid fear or dislike of them when they are the best animals to herd, control, and defend them. Besides the horse, the dog is the friendliest and most loyal animal to man.

    Sahih Muslim HadithHadith 551Narrated byAbdullah Ibn Mughaffal
    The Messenger of Allah (peace be upon him) ordered killing of the dogs and then said: What about them, i.e. about other dogs? - and then granted concession (to keep) the dog for hunting and the dog for (the security) of the herd, and said: When the dog licks the utensil, wash it seven times, and rub it with earth the eighth time.

    Sahih Muslim HadithHadith 1032Narrated byAbuDharr
    The Messenger of Allah (peace be upon him) said: When any one of you stands for prayer and there is a thing before him equal to the back of the saddle that covers him and in case there is not before him (a thing) equal to the back of the saddle, his prayer would be cut off by (passing of an) ass, woman, and black dog. I said: O AbuDharr, what feature is there in a black dog which distinguishes it from the red dog and the yellow dog? He said: O son of my brother, I asked the Messenger of Allah (peace be upon him) as you are asking me, and he said:
    The black dog is a devil.

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    බොරලුගොඩ මහතා;14509330 said:
    තැන පෙන්නන පුලුවන්ද සහෝ?? අපිට වඩා ඔයගොල්ලෝ කුරාන් ගැන දන්නවනේ..:confused:
    mata mathaka naa machan..bt tibba....:yes::yes:
    quran.com eke poddak srch karapan..