මට නම් මතක නැහැ අපි පොඩි කලේ හලාල් ලකුණ තියන ඒවා කඩවල් වල විකුනන්න තිබ්බද කියල ?? මතක කුකුල් මස් වල විතරක් තිබ්බා එත් ඒ දැන් අවුරුදු 10 කට වගේ කලින්.එහෙම බලද්දී අපේ මුස්ලිම් කට්ටිය කෑවේ බීවේ කොහොමද කියල පොඩි ගැටළුවක් එනවා.. මොකද හලාල් ඒවා රටින් එයාලට වෙනම ගේනවා වත් ද දන්නේ නෑනේ 

කුරානයේ විදියට මම දන්නා තරමින් නම් සතෙක් මර නම් ඒ සතා ඒ වෙලාවේම ආහාරයට ගැනීම සදහා මරන්න ඕන.. තියන වගන්තිය කොහෙද අහන්න එපා.. කියවල බලන්න ... කුරානයේ විදියට මල කුණු ආහාරය නුසුදුසු ... එක ඉතින් බෞද්ධ අපිටත් අවුලක් නැ අපේ ආගමේ කොහෙවත් කියල නැති නිසා කැමති යට කන්න පුළුවන්

එහෙම බලද්දී ඔය හලාල් කියල එන කුකුල් මස් උනත් ටිකක් පැරණි නේද ??? ප්රශ්නයක් තියනවා
මට නම් හිතෙන්නේ මෙතන තියෙන්නේ මුදල් සෙවීමේ පරමාර්ථයක් විතරක් කියල....
හැම දෙයක්ම හලාල් විය යුතුද .. අපේ ගෙවල් වටේ මුස්ලිම් ගම්මාන ගොඩක් තියන්වා .. එත් මම දැකල නැහැ එක මුස්ලිම් එකෙකෙනෙක් කඩේකට ගිහින් හලාල් ලෝගෝ එක තියනවද කියල හරියටම බලල බඩුවක් ගන්නවා ... ඉතින් එයාලටත් වැදගත් නැති ඕක ඇත්තටම වැඩක් නා නේද ???