තවත් හලාල් කතාවක්..

seedee

Junior member
  • Jul 4, 2006
    724
    21
    18
    @ My world
    මට නම් මතක නැහැ අපි පොඩි කලේ හලාල් ලකුණ තියන ඒවා කඩවල් වල විකුනන්න තිබ්බද කියල ?? මතක කුකුල් මස් වල විතරක් තිබ්බා එත් ඒ දැන් අවුරුදු 10 කට වගේ කලින්.එහෙම බලද්දී අපේ මුස්ලිම් කට්ටිය කෑවේ බීවේ කොහොමද කියල පොඩි ගැටළුවක් එනවා.. මොකද හලාල් ඒවා රටින් එයාලට වෙනම ගේනවා වත් ද දන්නේ නෑනේ :P:P:P

    කුරානයේ විදියට මම දන්නා තරමින් නම් සතෙක් මර නම් ඒ සතා ඒ වෙලාවේම ආහාරයට ගැනීම සදහා මරන්න ඕන.. තියන වගන්තිය කොහෙද අහන්න එපා.. කියවල බලන්න ... කුරානයේ විදියට මල කුණු ආහාරය නුසුදුසු ... එක ඉතින් බෞද්ධ අපිටත් අවුලක් නැ අපේ ආගමේ කොහෙවත් කියල නැති නිසා කැමති යට කන්න පුළුවන් :yes::yes::yes:

    එහෙම බලද්දී ඔය හලාල් කියල එන කුකුල් මස් උනත් ටිකක් පැරණි නේද ??? ප්‍රශ්නයක් තියනවා

    මට නම් හිතෙන්නේ මෙතන තියෙන්නේ මුදල් සෙවීමේ පරමාර්ථයක් විතරක් කියල....
    හැම දෙයක්ම හලාල් විය යුතුද .. අපේ ගෙවල් වටේ මුස්ලිම් ගම්මාන ගොඩක් තියන්වා .. එත් මම දැකල නැහැ එක මුස්ලිම් එකෙකෙනෙක් කඩේකට ගිහින් හලාල් ලෝගෝ එක තියනවද කියල හරියටම බලල බඩුවක් ගන්නවා ... ඉතින් එයාලටත් වැදගත් නැති ඕක ඇත්තටම වැඩක් නා නේද ???
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බොරලුගොඩ මහතා;14509796 said:
    Scientifically හැමදේටම උත්තරයක් තියෙනවද ඉස්සෙල්ලා කියපං? උඹේ උත්තරයට අනුව මම උඹට උත්තරය්ක් දෙන්නම්..;);)

    හරි මේක කියපන්.. අල්ලාහ් ඉන්නව කියල උබල විස්වාශ කරන්නෙ ඇයි ?
     
    Jul 10, 2011
    5,011
    473
    0
    අල්ලාහ් ඉන්නේ හැම තැනම...
    ඒත් නබිතුමා මුහුදු 7ක් පහුකරන් ගියාලු හම්බ වෙන්න...:yes:

    මුහුදු නෙමෙයි අහස්..රටේ ජනාති පතිත් එක්ක කතාකරන්න අවශයතාවයක් ආවොත් අරළිය ගහ මන්දිරයට ගිහිල්ලා කතාකරනේක නේද හොද..නැතුව පාරේ යනකොට වාහනය නවත්තලා කතාකරනේක පිළිගන්න බැ නේද?? හැමදේටම සුදුසු තැනක් සුදුසු වෙලාවක් තියෙනවා නේද??:rolleyes::rolleyes:
     
    ත්‍රෙඩ් එක සම්පූර්ණයෙන් කියවන්න යාලුවා...:yes::yes:
     
    Chamila101

    Member
    Apr 18, 2007
    813
    12
    0
    හවසට ගෙදර
    shapeimage_2.png

    මුස්ලිම් එවුන් දැන් මේක බලන එක හලාල්ද හරාම්ද...
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    බොරලුගොඩ මහතා;14509768 said:
    එතකොට මිනිහෙකුට අවුරුදු 1000ක් උනත් ඉන්න පුලුවන් වෙයිනේ disease නැත්තම්..ඔය දැනම් ඉදලා පොඩි උත්සාහයක් දරන්න ලෙඩ වෙන්නෙතුව ඉන්න..එතකොට අඩුමගානේ ඔයාට හරි ජීවත් වෙන්න පුලුවන්නේ අවුරුදු 1000ක්:rofl::rofl:
    :lol: Biology1209..
    සෛල වයස්ගතවීම කියල එකක් අහල තියේද බන්?? මට biology lesson දෙන්න වෙඉ වගේ ...සෛල වයස්ගතවීම වෙනවා කියල උපකල්පනය කරන විදි 5ක් තියෙනවා... එකේ එකක් තියෙනවා ප්‍රවේනි ඝටිකා (ඔරලෝසු :P ) කල්පිතය කියල.. එකෙන් කියන්නේ ප්‍රවේනික ද්‍රව්‍ය වල තියෙනවා කියල සෛල වයස්ගත වෙන (වියයුතු) කාලයක්...ඒ නිසා පැහැදිලිවම මිනිහෙකුට අවුරුදු 1000ක් ඉන්න බෑ ... :cool:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බොරලුගොඩ මහතා;14509850 said:
    මුහුදු නෙමෙයි අහස්..රටේ ජනාති පතිත් එක්ක කතාකරන්න අවශයතාවයක් ආවොත් අරළිය ගහ මන්දිරයට ගිහිල්ලා කතාකරනේක නේද හොද..නැතුව පාරේ යනකොට වාහනය නවත්තලා කතාකරනේක පිළිගන්න බැ නේද?? හැමදේටම සුදුසු තැනක් සුදුසු වෙලාවක් තියෙනවා නේද??:rolleyes::rolleyes:

    හරි අහස් 7ක් තමයි :rofl:
    කොහේ හරි ඈතක තමයි ඉන්නේ එහෙනම්..:yes:
    මෙහෙම එකක් තියෙනවා....ජනාධිපති ඉන්නේ කොහෙද කියලා හම්බු වෙන්න ඕනේ කෙනෙකුට පාරේ වාහනයක් නවත්තලා පාර අහලන්න පුලුවන්...එහෙම නේද....:rofl:
    අරක්කු නැතුවම බයිටි කාලා මට දැන් වැඩිය වගේ...:yes:
    හැමෝටම එහෙනම් :love::love:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    බොරලුගොඩ මහතා;14509796 said:
    Scientifically හැමදේටම උත්තරයක් තියෙනවද ඉස්සෙල්ලා කියපං? උඹේ උත්තරයට අනුව මම උඹට උත්තරය්ක් දෙන්නම්..;);)
    godak ewata thiyenawa..monawatada naththe???:oo:
    aduma tharame pahadili karanna puluwan upakalpanayak hari ty..:cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ane manda ban ape welawa....:rofl::rofl::P

    සිරාවට බං.. ජමයෙතුල් උලම අඩනවා අරහෙ.. මුන් මෙහෙ අඩනව.. කාට කියන්නද මේව.. ඉරානෙ රජයට පුළුවන් බුදු දහම තහනම්ම කරල දාන්න ඒ රටේ.. මුන්ට හලාල් ඉල්ලුවහම කටයි පුකයි ඇරන් බලං ඉන්න ඕන අපි දෙන්න සහතිකේ..
    කැ@ උලමො ටික මරාගෙන මැරෙනව පුලුවන් නම්.. හලාල් විදියට සත්තු මරණ හැටි හරිම ලස්සනයි ලු.. නො pain at all ලු..

    කාලකන්නි වේ@ගෙ පුතාල..
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,704
    2,498
    113
    Bevery Hills-90210
    හරිම හොද මුල්සිම් සහෝදරයෙක් නේද? එහෙනම් ඇයි බං සල්ලි ගන්නේ නැතුව හලාල් දෙන්න බැරි.... උලමු එකේ අය සල්ලි ගත්තත් හරාම් නේ....
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සිරාවට බං.. ජමයෙතුල් උලම අඩනවා අරහෙ.. මුන් මෙහෙ අඩනව.. කාට කියන්නද මේව.. ඉරානෙ රජයට පුළුවන් බුදු දහම තහනම්ම කරල දාන්න ඒ රටේ.. මුන්ට හලාල් ඉල්ලුවහම කටයි පුකයි ඇරන් බලං ඉන්න ඕන අපි දෙන්න සහතිකේ..
    කැ@ උලමො ටික මරාගෙන මැරෙනව පුලුවන් නම්.. හලාල් විදියට සත්තු මරණ හැටි හරිම ලස්සනයි ලු.. නො pain at all ලු..

    කාලකන්නි වේ@ගෙ පුතාල..
    :rofl::rofl:
    ow ban siraawata...
    matanam dan athi munta science pahadili karala...tawa 15 min balala mama kapenawa...:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    mokenda danne naa giye...:rofl::rofl:

    :lol::lol::lol::lol:
    ලෝකෙ පැතලී නෙ බං අකෝඩින්ග් ටු quran.. මුහුදු හත පහු කරන් ගිහින් ලෝකෙ ගැට්ටෙන් එලියට වැටෙන්න ඇති.. සූර පප්ප එකේ වගේ ! :rofl::rofl::rofl::rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හරිම හොද මුල්සිම් සහෝදරයෙක් නේද? එහෙනම් ඇයි බං සල්ලි ගන්නේ නැතුව හලාල් දෙන්න බැරි.... උලමු එකේ අය සල්ලි ගත්තත් හරාම් නේ....

    ඒකට හේතුව ඉස්ලාම් තුල වොලන්ටියර්ස්ලා නැතිකම....තමන්ගේ ජනයා වෙනුවෙන් නොමිලේ සේවයක් කරන්න බැරිකම...වෙන මොකක්වත් නෙවෙයි...:angry:
    වියදම් ප්‍රතිපූර්නය කරගන්න අරමුදලක් පිහිටවා ගත්තාන්ම ඉවරයිනේ..ආධාර ඕනේ නම් තෙල් රටවල් විලින් ගන්න පුලුවන්නේ....කීය කිය හරි මේහේ අයත් දේවිනේ....:rolleyes:
     
    • Like
    Reactions: san**

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :lol::lol::lol::lol:
    ලෝකෙ පැතලී නෙ බං අකෝඩින්ග් ටු quran.. මුහුදු හත පහු කරන් ගිහින් ලෝකෙ ගැට්ටෙන් එලියට වැටෙන්න ඇති.. සූර පප්ප එකේ වගේ ! :rofl::rofl::rofl::rofl:
    :lol::lol::lol::lol:
    prophet muhammad(peace be upon him)
    :rofl:හෙන දුකක් විඳලා තියෙනව මුන්ට පච හැලියක් කියන්න...
    prophet muhammad(peace be upon him)එලියට යද්දී අර ලෝකේ අල්ලගෙන ඉන්නවයි කියපු සත්තු (ඉබ්බයි, නයයි ටව මොක්කුන්ද ඉන්නේ..) set උනාද දන්නේ නෑ...:P:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :rofl::rofl:
    ow ban siraawata...
    matanam dan athi munta science pahadili karala...tawa 15 min balala mama kapenawa...:P

    බොදු බල සේනා එක email එකක් දැම්ම.. ඕක කියල මම මේ දැන් :rofl:
    නෝ පේන් ඇට් ඕල් හම්බෙයි ලගදීම කට්ටියට.. පොඩ්ඩක් හිටහන් කො..

    අපිත් කැපෙනවා බං.. මේ වස්සආතල් දී දී ඉන්න වෙලාවක් නෑ ;)
     
    Jul 10, 2011
    5,011
    473
    0

    හරි මේක කියපන්.. අල්ලාහ් ඉන්නව කියල උබල විස්වාශ කරන්නෙ ඇයි ?

    දෙවියන් ඉන්නව කියනේකට ප්‍රදානතම සාක්ශිය තමයි..කුරානය...මේ විඩියෝ එක ටිකක් බැලුවනම්..

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :lol::lol::lol::lol:
    prophet muhammad(peace be upon him)
    :rofl:හෙන දුකක් විඳලා තියෙනව මුන්ට පච හැලියක් කියන්න...
    prophet muhammad(peace be upon him)එලියට යද්දී අර ලෝකේ අල්ලගෙන ඉන්නවයි කියපු සත්තු (ඉබ්බයි, නයයි ටව මොක්කුන්ද ඉන්නේ..) set උනාද දන්නේ නෑ...:P:P

    කොච්චර ඔප්පු උනත් මොනා කිව්වත් මුන්ට පිළිගන්න වන්න බෑ නෙ බං.. මූම තමා දවසක් කිව්වෙ කුරානෙ 1+1=11 කියල තිබ්බත් පිලිගන්නවා කියල.. තනිකර බ්‍රේන් වොෂ් කරගත්තු හරක්..
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Trichinellosis, Pork Meat, and Your Health

    Did you know that pigs carry a variety of parasites in their bodies and meat? Some of these parasites are difficult to kill even when cooking. This is the reason there are so many warnings out there about eating undercooked pork.
    One of the biggest concerns with eating pork meat is trichinellosis or trichinosis. This is an infection that humans get from eating undercooked or uncooked pork that contains the larvae of the trichinella worm.
    This worm parasite is very commonly found in pork. When the worm, most often living in cysts in the stomach, opens through stomach acids, its larvae are released into the body of the pig. These new worms make their homes in the muscles of the pig. Next stop? The unknowing human body who consumes this infected meat flesh.
    And while no one particularly wants to consume worms, trichinellosis is a serious illness that you should do virtually anything to avoid.
    Common Symptoms of Trichinellosis:

    • Nausea
    • Vomiting
    • Diarrhea
    • Headache
    • Fever
    • Chills
    • Cough
    • Swollen eyes
    • Muscle pain
    • Aching joints
    • Coordination problems
    • Heart issues
    • Breathing problems
    These symptoms of trichinellosis can really put you out of the game for quite a while. According to the Center for Disease Control and Prevention (CDC) these symptoms can last for weeks and in more serious cases months on end.
    The CDC recommends thorough cooking of pork as well as freezing the pork meat prior to cooking to kill off any worms. I don’t know about you, but I don’t feel good about eating anything that I first have to kill off its worms to eat.
    In fact, it’s been theorized that trichinellosis is the exact cause of Mozart’s rather sudden death at age 35. An American researcher theorized this after studying all the documents recording the days before, during, and after Mozart’s death. He found that Mozart suffered many of the above listed symptoms and he, himself, had recorded in his journal the consumption of pork just forty-four days before his own death.
    (If you want to read more on this intriguing story you can find it in the Archives of Internal Medicine’s June 2001 issue.)
    But that’s not all….
    Pigs carry many viruses and parasites with them. Whether by coming in direct contact with them through farms or by eating their meat we put ourselves at higher risk of getting one of these painful, often debilitating diseases (not to mention put our bodies on toxic overload.)
    Pigs are primary carriers of:
    • Taenia solium tapeworm
    • Hepatitis E virus (HEV)
    • PRRS (Porcine Reproductive and Respiratory Syndrome)
    • Nipah virus
    • Menangle virus
    Each of these parasites and viruses can lead to serious health problems that can last for years to come.
    What you choose to eat is up to you. Myself, I choose to stay away from unclean pork (and shellfish.) The reasons discussed here are just the tip of the iceberg when it comes to eating pigs and your health.
    Do your own research, carefully consider what the Bible so many years ago warned us about, then make your own educated decision about what you choose to feed yourself and your loved ones.

    අනෙ බන් නිකන් ඌරා ගැන විතරක් දාන්න එපා මෙන්න උබලට හලාල් හරක් මස් වල ඉන්න විශබීජ
    Beef

    • Escherichia coli
    • Salmonella serovars
    • Shigella
    • Staphylococcus aureus
    • Listeria monocytogenes
    මෙන්න කුකුලගෙ

    Poultry

    • Salmonellas
    • Campylobacter
    බාගෙට උයලා කැවොත් ඔය ඕනම එකෙක්ගෙන් ලෙඩ හැදෙන්න පුලුවන්

    අනිත් එක උබ මෙ Trichinellosis ගැන කතා කරනවා ඔයිට වඩා සියගුනයක් common ප්‍රශනයක් තමා Salmonella ආසාදන