ශ්‍රී සිද්ධාර්ත ගෞතම චිත්‍රපටයේ මුහුරත්

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    ශ්‍රී සිද්ධාර්ත ගෞතම චිත්‍රපටයේ මුහුරත්

    මේ ටික ලැබුනෙ නම් නෙට් එකෙන් තමයි .. දැකපු නැති අයට බලන්න බම්ප් එකක් හරි දාපන්ල මචන්ලා ..

    > ආයි බොන්ඩ මහ රජ තුමනි
    < ..... . . . මේ බීපු ගමන් ආවෙ මල්ලී
    Sri%20Siddhartha%20Gouthama%20Film%2001.jpg

    > සැරද මහ රජ .........
    < අනේ ........... සැර නෑ ..........................

    Sri%20Siddhartha%20Gouthama%20Film%2002.jpg

    Sri%20Siddhartha%20Gouthama%20Film%2003.jpg

    Sri%20Siddhartha%20Gouthama%20Film%2004.jpg

    Sri%20Siddhartha%20Gouthama%20Film%2006.jpg

    නිකන් ජූතක බමුනා වගේ නේද

    Sri%20Siddhartha%20Gouthama%20Film%2009.jpg

    >> අයියට කියන්ඩ අයියා... මෙච්චරක් විතරයි ලොකුයි නෙව ..............
    Sri%20Siddhartha%20Gouthama%20Film%2010.jpg

    Sri%20Siddhartha%20Gouthama%20Film%2012.jpg

    හප්පා ...............

    Sri%20Siddhartha%20Gouthama%20Film%2015.jpg

    Sri%20Siddhartha%20Gouthama%20Film%2016.jpg

    Sri%20Siddhartha%20Gouthama%20Film%2017.jpg

    Sri%20Siddhartha%20Gouthama%20Film%2018.jpg

    අරෙ මුන්ඩේ පන්ගලා හෝගේ..... දුනිය කිත්තා පාගල්

    Sri%20Siddhartha%20Gouthama%20Film%2019.jpg

    ඕ යේ .....
    Sri%20Siddhartha%20Gouthama%20Film%2021.jpg

    මේ දෙන්නම නම් අවන්කවම පට්ටම ලස්සනයි බන්

    Sri%20Siddhartha%20Gouthama%20Film%2022.jpg

    Sri%20Siddhartha%20Gouthama%20Film%2023.jpg

    හම්මියෝ .............. හම්මියෝ .......................හම්මියෝ ....................... හම්මියෝ ....................... හම්මියෝ ....................... විකාගෙන විකාගෙන යන්ඩ හිතෙනව :baffled::baffled::baffled:
    Sri%20Siddhartha%20Gouthama%20Film%2024.jpg

    :love::love:
    Sri%20Siddhartha%20Gouthama%20Film%2025.jpg

    මේ තමා දෙවිදත්තර , ඒ උනාට සිදුහත් කුමාරයට වඩා හැන්ඩි අප්පා :D:D

    Sri%20Siddhartha%20Gouthama%20Film%2026.jpg

    මයෙ අප්පෝ ..................... :oo::baffled::confused::oo::baffled::baffled::baffled:

    Sri%20Siddhartha%20Gouthama%20Film%2028.jpg

    Sri%20Siddhartha%20Gouthama%20Film%2029.jpg

    :D
    Sri%20Siddhartha%20Gouthama%20Film%2030.jpg

    Sri%20Siddhartha%20Gouthama%20Film%2032.jpg

    චූටියගෙ හිනාව ..... කුක්කු මැනික :P
    Sri%20Siddhartha%20Gouthama%20Film%2033.jpg

    Sri%20Siddhartha%20Gouthama%20Film%2037.jpg

    මේක තමයි පට්ටම එක ......................... තුක් නොදකින්
    >
    >
    >
    >
    >
    >
    >
    > :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Sri%20Siddhartha%20Gouthama%20Film%2038.jpg

    රී පෝස්ට් ද මන්දා ...... එහෙනම් සොරි වෙන්ඩ ඔනේ ඔන්ඩේ

    මොනව උනත් ලක්සන පිල්ම් එක .... එක පාරක් හරි බලපල්ලා මචන් ..... එහෙනම් අපි ගියා.... .... හමෝටම බුදු සරනයි
     
    • Like
    Reactions: Randike Mendis

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ ‍ෆිල්ම් එකේ ප්‍රධාන චරිත නීරූපනය කරන නළුවයි නිළියයි දෙන්නම නිර්මාංශ අය..ඒ වගේම බුදු දහම ගැන සෑහෙන්නම භක්තියකින් සෑහෙන කාලේක ඉඳලා ක්‍රියාකරපු දෙන්නෙක්..තවත් ලොක් පැහැදීමක් ඇති උනාලු මේ චරිත වලට පණ පොවද්දි..අනිවා බලන්න මාත් මේ ඉරිදට බලන්න ඕන...
     
    • Like
    Reactions: ENEMY

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    අන්තිම එකනම් මරු
    තු නොදකින්, නොදෝමකින්.........
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    mona huyannakda ban okkoma para indian nalu niliyone
    aththataa lejja nedda ban munta?

    ඕකට ලංකාවේ උන දාගෙන කරානම් කොහොමත් ‍ෆිල්ම් එක ෆ්ලොප්..ගිහින් බලහන් ‍ෆිල්ම් එක ඊට පස්සේ හොඳද නරකද කියහන්..අපේ රටේ උන්ගෙ ගොන් ම ගතියක් තමා..රටට වෙන රටකින් ඇවිත් මොකක් කරත් හොඳ ද නරකද බලන්නේ නෑ කෑගහනවා..අවංකවම මොන හිතකින් ද මේ නළු නිළියන්ට හොඳ නෑ කියන්නේ..අපේ රටේ උන්ගෙ වගේ ප්‍රසිද්ධියෙ චරිත කූජිත කර ගත්ත උනුත් නෙමෙයි...මට නම් හිතා ගන්නවත් බෑ බං..උඹ මෙහෙම කතාවක් කියුවේ කටින්ද කියලා.
    :angry::angry::angry::angry::angry:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Sri%20Siddhartha%20Gouthama%20Film%2019.jpg

    මේ ප්‍රධාන නිළිය ඇයගේ මව හා පියා සමඟ...

    බුදුන් වැඩි දේශය තුළ මේ වගේ නිර්මාණයක ට
    දායක වෙන්න ලැබීම ගැන ඇය නිහතමානිව සතු‍ටු වෙනවා
    කියලා කියලා තිබුණා...

    ලංකාවට ගරු කරනවා කියලා..
    ඉන්දියාවේ ඉන්න හැම එකාම දෙමල නෙමෙයි..
    :frown::frown::frown:
    ඇයි අපේ රටේ සමහර උන් මෙච්චර ප‍ටු විදියට හිතන්නේ...
    මට 1ස්ට් කමෙන්ට් එක දැක්කම ඇත්තටම රිදුණා.
    ඉන්දියන් නලු නිලියන් ට බැනපු එකට නෙමෙයි
    ඒ කතාව කියුවේ මගේම රටේ එකෙක් නිසා..
    :no::no::no:
     
    Last edited:

    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    මේ ‍ෆිල්ම් එකේ ප්‍රධාන චරිත නීරූපනය කරන නළුවයි නිළියයි දෙන්නම නිර්මාංශ අය..ඒ වගේම බුදු දහම ගැන සෑහෙන්නම භක්තියකින් සෑහෙන කාලේක ඉඳලා ක්‍රියාකරපු දෙන්නෙක්..තවත් ලොක් පැහැදීමක් ඇති උනාලු මේ චරිත වලට පණ පොවද්දි..අනිවා බලන්න මාත් මේ ඉරිදට බලන්න ඕන...

    sha!! ahemda??
    maxxaaaaaaaaaaaaa
    thanks for th info
    :D:D:D:D:D:D:D
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    mona huyannakda ban okkoma para indian nalu niliyone
    aththataa lejja nedda ban munta?

    මචන් මේකෙ රගපාන ගොඩාක් නලු නිලියොන්ගේ චරිත ලක්ශන ගොඩාක් යහපත්ලු බන් ,,, මෙ ගොඩක් අය නිර්මාන්ශයි ... එ අතින් මම නම් හිතන්නෙ අර වගේ උතුම් පාරිශුද්ද චරිත නිරූපනය කරන්න ලන්කාවෙ නිලි ගනිකාවෙක් හෝ බඩු කාරයෙක් යොදාගන්නවට වඩා මේ අයව ගත්ත එක මරු ... . අපෙ ගෙඩර අයත් කත උනේ ඒකම තමයි .... :yes::yes:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    මේ ‍ෆිල්ම් එකේ ප්‍රධාන චරිත නීරූපනය කරන නළුවයි නිළියයි දෙන්නම නිර්මාංශ අය..ඒ වගේම බුදු දහම ගැන සෑහෙන්නම භක්තියකින් සෑහෙන කාලේක ඉඳලා ක්‍රියාකරපු දෙන්නෙක්..තවත් ලොක් පැහැදීමක් ඇති උනාලු මේ චරිත වලට පණ පොවද්දි..අනිවා බලන්න මාත් මේ ඉරිදට බලන්න ඕන...

    හරියටම හරි මචන් .... අනිත් එක මේ චිත්‍ර පටය රූ ගත කරපු හැම දවසකම වැඩ පටන් ගන්න කලින් තුන් සූත්‍රය සජ්ජායනය කරා කියල සදහන් වෙනවා ... මහන්සි වෙලා කරපු ෆිල්ම් එකක් .... අපි අගය කරමු .... අනික සෑහෙන ගානක් වියදම් උනාලු ...... වියදම් උන ගාන හමබ කරගන්න එක නෙමෙයිලු එයාලගෙ පරමාර්තය ... බොහෝම ස්තූතියි අදහස් දැක්වුවාට :yes::yes:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    ඕකට ලංකාවේ උන දාගෙන කරානම් කොහොමත් ‍ෆිල්ම් එක ෆ්ලොප්..ගිහින් බලහන් ‍ෆිල්ම් එක ඊට පස්සේ හොඳද නරකද කියහන්..අපේ රටේ උන්ගෙ ගොන් ම ගතියක් තමා..රටට වෙන රටකින් ඇවිත් මොකක් කරත් හොඳ ද නරකද බලන්නේ නෑ කෑගහනවා..අවංකවම මොන හිතකින් ද මේ නළු නිළියන්ට හොඳ නෑ කියන්නේ..අපේ රටේ උන්ගෙ වගේ ප්‍රසිද්ධියෙ චරිත කූජිත කර ගත්ත උනුත් නෙමෙයි...මට නම් හිතා ගන්නවත් බෑ බං..උඹ මෙහෙම කතාවක් කියුවේ කටින්ද කියලා.
    :angry::angry::angry::angry::angry:

    සහතික ඇත්ත :yes::yes:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    Sri%20Siddhartha%20Gouthama%20Film%2019.jpg

    මේ ප්‍රධාන නිළිය ඇයගේ මව හා පියා සමඟ...

    බුදුන් වැඩි දේශය තුළ මේ වගේ නිර්මාණයක ට
    දායක වෙන්න ලැබීම ගැන ඇය නිහතමානිව සතු‍ටු වෙනවා
    කියලා කියලා තිබුණා...

    ලංකාවට ගරු කරනවා කියලා..
    ඉන්දියාවේ ඉන්න හැම එකාම දෙමල නෙමෙයි..
    :frown::frown::frown:
    ඇයි අපේ රටේ සමහර උන් මෙච්චර ප‍ටු විදියට හිතන්නේ...
    මට 1ස්ට් කමෙන්ට් එක දැක්කම ඇත්තටම රිදුණා.
    ඉන්දියන් නලු නිලියන් ට බැනපු එකට නෙමෙයි
    ඒ කතාව කියුවේ මගේම රටේ එකෙක් නිසා..
    :no::no::no:

    නොදැන හිටිය ගොඩක් දේවල් උබෙන් දැනගත්ත මචන් .... ගොඩක් පින් ... උබෙ ආකල්ප වලට මන් එකගයි සහ ගරු කරනවා:yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචන් මේකෙ රගපාන ගොඩාක් නලු නිලියොන්ගේ චරිත ලක්ශන ගොඩාක් යහපත්ලු බන් ,,, මෙ ගොඩක් අය නිර්මාන්ශයි ... එ අතින් මම නම් හිතන්නෙ අර වගේ උතුම් පාරිශුද්ද චරිත නිරූපනය කරන්න ලන්කාවෙ නිලි ගනිකාවෙක් හෝ බඩු කාරයෙක් යොදාගන්නවට වඩා මේ අයව ගත්ත එක මරු ... . අපෙ ගෙඩර අයත් කත උනේ ඒකම තමයි .... :yes::yes:

    :yes::yes::yes:

    ඔව්..ලොකේෂන්ස් හිටන් මෙහේ හදන්න ලොකු වියදමක් දරලා තිබුනා..අපේ රටේ න්ලු නිලියන් ගෙත් ගන්න සුදුසුයි කියලා කිහිප දෙනෙක් ව අරන් තියෙනවා ඒ අයට ලැබිලා තියෙන චරිතත් හොඳයි...මම මේ කතාව කියුවේ නෑ..ඒත් අපේ රටේ ඇත්ත කතාව ඒක තමා..මහාමායා දේවිය,යසෝදරා දේවියට කොහොමද ලොවෙත් චරිත කූජිත උන්ව දාන්නේ ඒ චරිත අපේ ආගමට අනුව ගොඩක් උතුම් චරිත...වගේම කාටවත් වචනයක් කියන්න බැරි වෙන්න සෑහෙන්න සීරුවෙක් කරපු නිර්මාණයක්...

    ඉතින් එහෙම කරාමත් අන්තිමට කියනවා නම් ඕකට ඉන්දියාවේ දෙමලු ගේ රටක් ගාවන් ලු කලේ...කියලා .ඉන්දියාවෙම ඉන්න ඔක්කොම දෙමල ද මම දන්න විදියට ජාතින් සෑහෙන ගානක් ඉන්නවා ආගම් සෑහෙන්න තියෙනවා ඒත් පොදුවේ එක නමක් කියන්න පුලුවන් සියල්ලම ඉන්දියානුවන් කියලා..

    :yes::yes:

    රටක් දියුනු වෙන්න නම් ඒ රටේ ඉන්න මිනිස්සුන්ගෙ ඉස්සල්ලාම ආකල්ප සුබවාදි විදියට වෙනස් වෙන්න ඕනෙ මචන් .. ඇදයක් හොයන්න කලින් අඩු ගානෙ එහෙම දෙයක් කරපු එක ගැනවත් අගය කරල ඉන්න ඕනෙ .. ඇත්ත තමා ... කාටවත් වචනයක් කියන්න බැරි වෙන්න සීරුවෙන් කරලා තියෙන ෆිල්ම් එකක් ... ඒත් මන් බයේ හිටියෙ බන් ඔය ෆිල්ම් එකේ එක සීන් එකක් තියෙනවා 'යශෝධරා දේවිය සිද්ධාර්ත කුමාරයගෙ පපුවට තුරුල් වෙලා අඩන සීන් එකක් .... ඕකටත් බනී කියල තමයි මට නම් හිතුනෙ බන් ,,, අපෙ මිනිස්සු මච්න් ලෝකය දිහා රාමු වලින් එලියට ඇවිල්ල ස්වාදීනව දකින්න පුරුදු වෙලා නෑ ..... කවුරු හරි එකෙක් බැන්නොත් හරි වැරැද්ද හොයන්නෙ නැතුව හැමෝම ගිහින් බනිනවා.... ඒත් දැන් රටේ තත්වය ගොඩක් සතුටුදායකයි ... මිනිස්සු දැන් ගොඩාක් බුද්දිමත් .... දැනුවත් .... දැන් මිනිස්සු විවුර්තව ස්වාදීනව තමන්ගෙ අදහස් ප්‍රකාශ කරනව .....ආකල්පමය දියුනුවක් ලබනවා .... ගොඩාක්ම සන්තෝස වෙන්න ඕනි කාරනය නම් 'ඉස්සර ඔන්ලයින් උනත් , පාරෙදි උනත් , ගෙදරදි උනත් කවුරු හරි හොද දෙයක් කියනව නම් ඌට හිනාවෙන්න නෝන්ඩි කරන්න ගරහන්න සීයක් විතර වට වෙනව ..... එත් අද කොහෙදි උනත් කවුරු හරි වැරැද්දක් කරනව නම් ඒක වැරදි බව පෙන්වන්න , විවෙචනය කරන්න සහ අඩු ගානෙ ඒක පිලිකුල් කරන්න ලොකු පිරිසක් ඉදිරිපත් වෙනවා ....උදාහරනයක් >> එලකිරි.කොම් .... මේ විදියටම දියුනු උනොත් හොදයි...
     
    ම්ම්..නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් තියෙනවා ඕනම කෙනෙක්ට ඕනම දෙයක් ගැන..ඒත් ඒක වටිනා විදියකට යොදා ගන්න ඕන මොකද ලෝකේ එක කාලයක් තිබුනා මිනිස්සුන්ට අදහහ් ප්‍රකාශ කරනවා තියා නිදහස් විදියට හිතන්නවත් අවස්ථාවක් නොදීපූ..අපිට ලෝකේ හිතන විදියවත්..සමාජය දකින විදිය වෙනස් කරන්න අමාරුයි..

    ඒත් අපි හරි විදියට හරි දේ දකිනවා නම් ඒ ඇති..අවංකවම ඒ ස්ථාවරයේ තමන්ට අවංකවම ඉන්න මිනිසු අඩුයි..මිනිස්සුන්ට ඇස් දෙකක් දීලා තියෙනවා වටේ පිටේ දෙන දේවල් හොඳින් බලා ගන්න,කන් දෙකක් දීලා තියෙනවා සමාජේ මොකෝ වෙන්නේ කියලා අවබෝධයකින් අහගන්න හා අනවශ්‍ය දේ නොගෙන ඉන්න...මොළයක් දීලා තියෙනවා ස්වාධීනව හරි වැ‍රැද්ද පිළිබඳ Self Identifications වලට යන්න..

    ඒ අනුව ක්‍රියා කරන්න අත් දෙකක් කකුල් දෙකක් හා ඒ වෙනුවෙන් අදහස් ප්‍රකාද කරන්න කටක් තියෙනවා..ඒ සියල්ල තියෙන්නේ තමුන් වෙනුවෙන්..එත් හැම මිනිහටම හිතලා දෙයක් තීරණය කර ගන්න අමාරුයි..අනාගතේ දී ඒ දේ වෙනවා..හිතලා තිරණ හරි හෝ වැරදි වෙන්න ගන්න පුලුවන් මිනිස්සු සීමා සහිත වෙනවා.ඒ මිනිස්සු වටේට අනික් මිනිස්සු එකතු වෙනවා..හොඳ හෝ නරක ඒ අනුව ක්‍රියා කරනවා...
     
    IShyam

    Member
    Mar 3, 2011
    671
    55
    0
    මම මචන් ෆිල්ම් 1 බැලුව ඇත්තටම ලස්සනයි බුධාලම්බන ප්‍රීතිය වැඩිවෙනවා... ඒත් අපි ඉගෙනගෙන තියන විදිහට වැඩ සමහර තැන් වෙනස් සමහර විට අපි ඉගෙනගෙන තියන විදිහ වැරදි ඇති. ඒත් ඒක ෆිල්ම් 1 ලස්සන වැඩි කරන්න කරපු දෙයක් නම් මම එකට එකග නැහැ. මොකද බුද්ධ චරිතයේ තවත් ලස්සන කරන්න තරම් දෙයක් නැති නිසා. පුළුවන් අය හැමෝම ගිහින් ෆිල්ම් 1 බලන්න ලස්සන ෆිල්ම් 1 ක්. තෙරුවන් සරණයි .....!