SLT Usernames n passwords case

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    dongle hariiyanne na bn malakarume.matanm dan epa vela bn thiyenne.aioooooo

    mage thiyenne unlimited package ekak.e redda fatta slow.anika mehema kalama meloma vadak na bn.

    dan uba kohomda bn log vela inne..mokak hari jilmart ekak dala neda :P

    na bn 4n eka ghala net awe
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    අනිත් account එක තියෙන ඔයා දැන් ඉන්න ප්‍රදේශයේ නෙමේ නම් උඹට ලොග් වෙන්න බෑ......!!!!!

    දැන් slt එකෙන් ඒවා restrict කරලා තියෙන්නෙ.......!!!!

    උදා: මොරටුවෙ username, password එකකින් ගම්පහින් log වෙන්න බෑ........!!!!!!
    කලින් නම් එහෙම පුළුවන්, පස්සෙ restrict කළා...!

    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0

    na bn eka thiyenne ape geval langamai bn...
    username ekata numb eka vitharai bn venas venne.mokadda bn me malakarume
    oya slt ekeda?????????
     
    නෑ.....නෑ......

    මම slt නෙමේ ගොයියෝ......!!!!

    :D:D

    මමත් ඔය වැඩේම කරනවා......!!!!!

    router එක reset කරලා බලපන්.....!!!!

    සමහර වෙලාවට router එක පිස්සු කෙළිනවා.......

    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    mama me vade karanne ada iye indan nemei bn...danna vada okkoma dala barima thana thama bn thrad ekak damme.me paranm vade hariyanne na vage bn..........
     
    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    ඒ කියන්නෙ bridge mode දාලාත් හරියන්නෙ නෑ කියන එකද........?????

    :oo::oo:
    Disable Bridge karala thiyenne..
    me deken mokadda thoranna one bn

    Bridged Ethernet (Transparent Bridging)
    Bridged PPPoE (implies Bridged Ethernet)
     
    ^Ironhide^

    Member
    Feb 9, 2013
    35
    3
    0
    In the Hell
    උඹ bridge mode දාලා නැත්තම් යනවා ඇත්තෙ හැමවෙලේම password එක මාරු කරලනෙ... ඊට වඩා ලේසියි bridge mode දාගනින්....

    වෙන account එකක් පාවිච්චි කරන්න ගියාම සමහර වෙලාවට ඕක වෙනවා. ඒක උඹේ අවුලක් නෙමේ උන්ගෙ server එකේ අවුල තියෙන්නෙ... උඹ දෙපාරක් විතර try

    කරල බැරුව ගියාම උඹේ connection එකත් අවුල් වෙනවා... ඕක ගනන් ගන්න එපා හෙට හරියයි.. මටත් වෙලා තියනවා. පැය ගානක් යනකන් තිබ්බ එකත් නෑ අනික්

    එකත් නැති වෙනවා .. ඕක හරියනවා ගනන් ගන්න එපා... හරි ගියේම නැත්තම් SLT එකට call එකක් දියන් උන් ටාර් ගාල හදනවා
    :cool:
     
    Last edited:

    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    Bridge dammata internet light eka patthu venne nane bn.mn e hama reddama kala bn.mon akarumayakda mnda bn dan.matanm pissu vage bn
    habai dan apita router eke settings change karanna puluvan bn.kalin change kalata save venne nane bn.refresh karapu gaman reset venava.dan ehema reset venne na bn

    routers 2k gahala baluva bn.hari yanne na bn...

    dannam ithin kadakappal vadak karanna venava.short karannama thama hithenne
     
    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    උඹ bridge mode දාලා නැත්තම් යනවා ඇත්තෙ හැමවෙලේම password එක මාරු කරලනෙ... ඊට වඩා ලේසියි bridge mode දාගනින්....

    වෙන account එකක් පාවිච්චි කරන්න ගියාම සමහර වෙලාවට ඕක වෙනවා. ඒක උඹේ අවුලක් නෙමේ උන්ගෙ server එකේ අවුල තියෙන්නෙ... උඹ දෙපාරක් විතර try

    කරල බැරුව ගියාම උඹේ connection එකත් අවුල් වෙනවා... ඕක ගනන් ගන්න එපා හෙට හරියයි.. මටත් වෙලා තියනවා. පැය ගානක් යනකන් තිබ්බ එකත් නෑ අනික්

    එකත් නැති වෙනවා .. ඕක හරියනවා ගනන් ගන්න එපා... හරි ගියේම නැත්තම් SLT එකට call එකක් දියන් උන් ටාර් ගාල හදනවා
    :cool:

    bridge mode kohomada bn daganne.

    me deken mokadda daganna one???

    Bridged Ethernet (Transparent Bridging)
    Bridged PPPoE (implies Bridged Ethernet)
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    Disable Bridge karala thiyenne..
    me deken mokadda thoranna one bn

    Bridged Ethernet (Transparent Bridging)
    Bridged PPPoE (implies Bridged Ethernet)

    අනේ උඹේ මහ ලොකු කෙරුවාව.....!!!!!

    :P:P

    Bridged PPPoE දාලා dial-up එකක් හදාගෙන net වර.......!!!!

    Internet bulb පත්තු වෙන්නෙ නෑ bridge කළාම......

    Good Luck.....!!!!!

    11.gif
    11.gif
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    අනේ උඹේ මහ ලොකු කෙරුවාව.....!!!!!

    :P:P

    Bridged PPPoE දාලා dial-up එකක් හදාගෙන net වර.......!!!!

    Internet bulb පත්තු වෙන්නෙ නෑ bridge කළාම......

    Good Luck.....!!!!!

    11.gif
    11.gif

    bridged mode එකටත් එමමයි එසේමයි...user ,pass වරදයි ලු එත් usage meter log වෙන්න පුළුවන් ඒ user, pass වලින් අපේ ගෙවල් ලග එකෙක්ගේ account එකකිනුත් try කරා හරි ගියේ නෑ
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    උඹ bridge mode දාලා නැත්තම් යනවා ඇත්තෙ හැමවෙලේම password එක මාරු කරලනෙ... ඊට වඩා ලේසියි bridge mode දාගනින්....

    වෙන account එකක් පාවිච්චි කරන්න ගියාම සමහර වෙලාවට ඕක වෙනවා. ඒක උඹේ අවුලක් නෙමේ උන්ගෙ server එකේ අවුල තියෙන්නෙ... උඹ දෙපාරක් විතර try

    කරල බැරුව ගියාම උඹේ connection එකත් අවුල් වෙනවා... ඕක ගනන් ගන්න එපා හෙට හරියයි.. මටත් වෙලා තියනවා. පැය ගානක් යනකන් තිබ්බ එකත් නෑ අනික්

    එකත් නැති වෙනවා .. ඕක හරියනවා ගනන් ගන්න එපා... හරි ගියේම නැත්තම් SLT එකට call එකක් දියන් උන් ටාර් ගාල හදනවා
    :cool:

    මගේ දැන් තුන්වෙනි දවස බන්...හරි ගියේ නෑ...මගේ account එක විතරයි වැඩ..call කරලා slt එවුන්ට මොකද කියන්නේ...internet bulb එක red වෙලා net connect වෙන්නේ නෑ කියුවම හරිද ?
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    අනිත් account එක තියෙන ඔයා දැන් ඉන්න ප්‍රදේශයේ නෙමේ නම් උඹට ලොග් වෙන්න බෑ......!!!!!

    දැන් slt එකෙන් ඒවා restrict කරලා තියෙන්නෙ.......!!!!

    උදා: මොරටුවෙ username, password එකකින් ගම්පහින් log වෙන්න බෑ........!!!!!!
    කලින් නම් එහෙම පුළුවන්, පස්සෙ restrict කළා...!

    ඇයි බං උඹට මෙච්චර ගම්
    තියෙද්දි ඕකට
    :frown::frown::frown::frown:
    ගම්පහම මතක් උනේ...
    :dull::dull::dull::dull:
    අපිවත් මානසිකව වැටෙනවා..
    ඔහොම කියුවම..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ;););)
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    bridged mode එකටත් එමමයි එසේමයි...user ,pass වරදයි ලු එත් usage meter log වෙන්න පුළුවන් ඒ user, pass වලින් අපේ ගෙවල් ලග එකෙක්ගේ account එකකිනුත් try කරා හරි ගියේ නෑ

    මගේ දැන් තුන්වෙනි දවස බන්...හරි ගියේ නෑ...මගේ account එක විතරයි වැඩ..call කරලා slt එවුන්ට මොකද කියන්නේ...internet bulb එක red වෙලා net connect වෙන්නේ නෑ කියුවම හරිද ?

    Bridge Mode දාලා dial-up connection එකකුත් හදලා dial කළාම තාමත් වැඩ කරන්නෙ නැත්තං slt එකට කියන්න තමා වෙන්නෙ.........!!!!