scurvy anaathaya

Status
Not open for further replies.

aruna47

Well-known member
  • සිරාවට බං මමත් කියන්නේ ඕකමයි

    මුන් හැම එකාම දැන් ඌව අල්ලගෙන... තව එකෙකුත් මං දැක්ක මොකක්ද මගුලක් කියල ත්‍රෙඩ් එකක් දාල තිබ්බ

    delmar කියන්නේ අපතයෙක්:rofl:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    :confused: DDos..? Mata oya subject eka gana kohomath wataheemak ne ban. Site eka down kiwwa eka vitarae terune. Web hosting gana danne ne ban. Mage wena paththakne danne. :( mona unath paw ban. Hambu karaganna ekane. Oka oka hadannath kochchara tatamuwada..
    DDos ඇටෑක් එකක් කියන්නේ බං සයිට් එකට දරා ගන්න බැරි තරම් ලෝඩ් එකක් එක පාර දෙන එන එකයි
     
    • Like
    Reactions: luckyluke111

    aruna47

    Well-known member
  • kalisama galawala balagannawa monawa hari aduida kiyala.lol

    ඉතින් ඔයා ඇවිල්ල ගලෝලා බලන්නකෝ ඔයාගේ ඇස් දෙකෙන්ම. ඊට පස්සේ පුළුවන් නේ ඔයාගේ ඔය කටින්ම සුප්පු කර කර ඉන්න තියනවා නම්.:oo::rofl:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මොනා උනත් අනාතයා ජීවත් වෙන්නනේ ඔහොම හරි දෙයක් කරන්නේ. එකට DDOS ගහලා website එක close කරන එක නරකයි. ඌ එකෙන් හම්බ කරන කන එක. ඒ වැඩේ මම අනුමත කරන්නේ නැහැ :no::no::no:

    na na bn. uge site eka down wela tiyenne u eka elakiri.com eke dala members la 10-20 witara eka parata okata yanna ati,. ekai.
     
    Status
    Not open for further replies.