FB Hacking Password

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    Flash Drive වල දාලා FB PW Hack කරන එකක් තියෙනවා ද ? මගේ යළුවන් නම් කිව්වේ ඒ වගේ දෙයක් වත් වේලා ඇති කියලා.
    පාස්වර්ඩ්ස් වෙනස් කරන්න කරන්න පාස්වර්ඩ් දැන ගන්නවයි කියන්නෙ අනිවා Keylogger තමා. :rolleyes: ඔක්කොම Accounts වල පාස්වර්ඩ්ස් වෙනස් කරන්න. මටත් ඔහොම එකක් උනා. :dull:
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    පාස්වර්ඩ්ස් වෙනස් කරන්න කරන්න පාස්වර්ඩ් දැන ගන්නවයි කියන්නෙ අනිවා Keylogger තමා. :rolleyes: ඔක්කොම Accounts වල පාස්වර්ඩ්ස් වෙනස් කරන්න. මටත් ඔහොම එකක් උනා. :dull:

    බලමු එහෙනම් මේ පාරත් මාරු කරලා වෙනසක් වෙයි ද කියලා.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොනවාත් ම ආවේ නෑ, ඒ කියන්නේ හැක් වේලා නෑ කියන එක නේ. :oo:

    FB eke user login sessions vatenavane. e vage ma godak web mail service valath e vage user login sessions balanna puluvan. eevalin balanna oyaage login sessions nathuva vena kavuru hari log venava da kiyala.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    FB eke user login sessions vatenavane. e vage ma godak web mail service valath e vage user login sessions balanna puluvan. eevalin balanna oyaage login sessions nathuva vena kavuru hari log venava da kiyala.
    :yes::yes: bt Settings on karala thiyanna one neda? :rolleyes:
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    FB eke user login sessions vatenavane. e vage ma godak web mail service valath e vage user login sessions balanna puluvan. eevalin balanna oyaage login sessions nathuva vena kavuru hari log venava da kiyala.

    ඒ විදියට බලන්නේ කොහොමද ?
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    ලාස්ට් පාස් වගේ පාස්වර්ඩ් මැනේජර් සොෆ්ට්වෙයා එකක් පාවෙච්චි කරන්න .
    https://lastpass.com/

    ඔය ලිංක් එකෙන් බලන්නකෝ විස්තර ඔක්කොම ඇති

    මෙකෙන් මොනවාගේ දෙයක් ද කරන්න පුලුවන්
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    podi Software ekk thibba . Fb Password Finder kiyala.

    anna eka api nathi athare kawru hari install karoth ape Login N password Okkoma ekta Note ekk vidiyata save wenwaa..
    :rofl::rofl::rofl:

    mamath chuti kale oyawage sigithi athal gathtaa :love:

    oyage friend knk ahema karanawada danne naa . mn hithanne oyage yaluwo kiwe oya jundi software kaallla gana wenna athi
    :P

    gtalk-password-finder-101.jpg

    tikak menna meka wage . :P
     
    Last edited:

    kingdewi

    Well-known member
  • මෙකෙන් මොනවාගේ දෙයක් ද කරන්න පුලුවන්

    මේකෙන් ඔයාට ඉතාම ආරක්ෂිත පාස්වර්ඩ් දාගන්න පුලුවන් .
    .ඒවගේම ඒවට ඔටෝ ලොග් වෙන්න සෙටින්ග්ස් හදාගන්නත් පුලුවන් ..කෙනෙකුට පහසුවෙන් අනුමාන කරන්න බැරි පාස්වර්ඩ් දාගන්න එක ලොකු වාසියක් .
    .මතක තියාගන්න ඕනෙ වෙන්නෙ එක මාස්ටර් පාස්වර්ඩ් එකක් විතරයි .:yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    podi Software ekk thibba . Fb Password Finder kiyala.
    anna eka api nathi athare kawru hari install karoth ape Login N password Okkoma ekta Note ekk vidiyata save wenwaa..
    :rofl::rofl::rofl:
    mamath chuti kale oyawage sigithi athal gathtaa :love:
    oyage friend knk ahema karanawada danne naa . mn hithanne oyage yaluwo kiwe oya jundi software kaallla gana wenna athi
    :P
    tikak menna meka wage . :P
    කීලොගර් එකට අහුවෙන්න ඕනෙ නේද එහෙනම්. Nilu ඔයාගේ කොම්පීතරේ වෙන අයත් යූස් කරනවද?
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    කීලොගර් එකට අහුවෙන්න ඕනෙ නේද එහෙනම්. Nilu ඔයාගේ කොම්පීතරේ වෙන අයත් යූස් කරනවද?

    මමයි මගේ නංගිත් පාවිච්චි කරනවා මම නැති වේලාවේ, එයාගේ යහළුවන් එක්ක එකතු වේලා, ඒත් එයාට ඒ තරම් දෙයක් කරන්න විදියක් නෑ.
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    මේකෙන් ඔයාට ඉතාම ආරක්ෂිත පාස්වර්ඩ් දාගන්න පුලුවන් .
    .ඒවගේම ඒවට ඔටෝ ලොග් වෙන්න සෙටින්ග්ස් හදාගන්නත් පුලුවන් ..කෙනෙකුට පහසුවෙන් අනුමාන කරන්න බැරි පාස්වර්ඩ් දාගන්න එක ලොකු වාසියක් .
    .මතක තියාගන්න ඕනෙ වෙන්නෙ එක මාස්ටර් පාස්වර්ඩ් එකක් විතරයි .:yes:

    එහෙනම් හුගාක් වැදගත් වෙයි මේ වැඩේ හදා ගත්තාට පස්සේ. ස්තුතියි.
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    podi Software ekk thibba . Fb Password Finder kiyala.

    anna eka api nathi athare kawru hari install karoth ape Login N password Okkoma ekta Note ekk vidiyata save wenwaa..
    :rofl::rofl::rofl:

    mamath chuti kale oyawage sigithi athal gathtaa :love:

    oyage friend knk ahema karanawada danne naa . mn hithanne oyage yaluwo kiwe oya jundi software kaallla gana wenna athi
    :P

    gtalk-password-finder-101.jpg

    tikak menna meka wage . :P

    මේක ලංකාවේ කවුරු හරි හදපු එකක් ද ? මේක වෙන්න ඇති එහෙනම් යළුවන් කියලා ඇත්තේ.
     
    kingdewi

    Well-known member
  • එහෙනම් හුගාක් වැදගත් වෙයි මේ වැඩේ හදා ගත්තාට පස්සේ. ස්තුතියි.

    .මේක උනත් දාගනිද්දි අනිවාර්යෙන් ඔරිජිනල් සයිට් එකෙන් විතරක්ම ඩවුන්ලෝඩ් කරල ගන්න .:yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේක ලංකාවේ කවුරු හරි හදපු එකක් ද ? මේක වෙන්න ඇති එහෙනම් යළුවන් කියලා ඇත්තේ.

    ඕක keylogger එකක් නෙමෙයි. ඕක Messenger Password Recovery සොෆ්ට්වෙයාර් එකක්. Key Logger එකක් කියන්නෙ අපි ටයිප් කරන ‍හැම Keystroke එකම අදාල පුද්ගලය දෙන මේල් එකට හෝ වෙනත් ස්ථානකයට අනතර්ජාලය හරහ audo send වෙනව PC එකේ install වෙලා තියෙන keylogger එක මගින්. අලුත් keylogger වලින් ඊට වඩා දේවල් වෙනව. screenshots, webcam content, clipboard content, keystroke, cookies etc. වගේ හැමදේම බලන්න පුළුවන් අලුත් keyloggers valin.
     
    DeepAnalyzer

    Member
    Jan 12, 2013
    707
    108
    0
    Kalin kiyala thibuna wage LastPass daaganna.oyage username password okkoma eka save wenawa.anika strong passwords automatically hadaganna puluwan.oyata username password type kara kara inna ona naha.Autoform fill option eka enable karagaththama harima lesi.anika free software ekak.password okkoma encrypt karala egollange servers wala save wela thiyenne :yes:
     
    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    මොන හැක් ද කොහොමද අයෙත් කරන්නේ බලන්න
    Security Setting එකයි Login Notifications එකයි enabled දාන්න

    Secure browsing is currently enabled

    Email and text message notifications are enabled.

    ඊට පස්සේ Mobile Settings වලට ගිහින් ඔයාගේ මොබයිල් නම්බරේ ගහලා Already received a confirmation code? එකට ඔයාට sms එකකින් එන code එක ගහන්න,
    active උනාට පස්සේ ලොග් වෙන හැම වෙලාවකම ඔයාට sms එකක් එනවා, password එක change කරන්න හැදුවොත් කලින්ම ඔයාට code එකක් එනවා ඔයා code එක දෙන්නේ නැත්නම් මාරු කරනවා බොරු, තව ඔයාගේ recovery Email එක මාරු කරන්න, දැන් කොරයි මාරු