අපේ ගමේ line දෙකකින් කරන්ට් එක බෙදෙන්නෙ. ඒත් හැමදාම එක ලයින් එකක කරන්ට් එක නැති වෙනවා. ඒකටම තමයි හැම හෙනයක්ම. වාසනාවකට වගේ අපේ ගෙදරට අරන් තියෙන්නෙත් ඒකෙන්.
පිටිපස්සේ ගෙදරට කරන්ට් තිබ්බට අපිට නෑ. ඔය වගේ. උදේ 6.30ට ගියපු එක තාම හදල නෑ. මම දැනට තුන් පාරක් 1987 කතා කරා. ඉස්සරහා ගෙදර මාමාත් තුන් පාරක් කතා කරා කිව්වා. දැන් තාත්තා ආවම ප්රාදේශීය විදුලි කාර්යාලයටත් කතා කරා. එතකොට මුන් කියනවලු එන්න එක්ක නෑ කියලා. මේක අදක ඊයෙක වෙන දෙයක් නෙවෙයි. මට මේක මීට වඩා ඉහලට complain කරන්න ඕනෙ. මෙයාල power down එකකදි වැඩ කරන විදිය ඇතුලත්වම. කාටද complain කරන්න ඕනෙ මම, කොහොමද?

simple case ekak ne... eng hambenna giya nam hari cl karala awe nathnam .. porata kiwwama wade karala dei