වෙරළ දිගේ.....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වෙරළ දිගේ......සැදෑ කලේ......
    පියමාන පාට පාට රංචු ගැහෙන සරුංගල් වගේ....

    සිහින ලොවේ....... සොදුරු සුවේ.......
    අද ඔබත් එක්ක සයුරු තෙරක තනිවෙලා දැනේ.....

    හිරු අහස් තලේ පුරා නැගී දිලෙන යාමයේ....
    හිත දේදුන්නක පාට අරං ඉගිලිලා වගේ.....
    සයුරටත් වඩා හිතේ පිරුණු ආදරේ රසේ...
    හිත පතා ඉන්නෙ කවදාවත් නොලැබුනා වගේ.... //


    වෙරළ දිගේ......

    සුදු වෙරළ දිගේ අත් අල්ලන් පියනගන ඔහේ....
    හිත කෝලකමින් ආල වදන් මුමුනනා වෙලේ...
    බැදි ආදරේ සදා දිදුලන හිරු කිරණ වගේ......
    නෑ ආයෙ වෙනස් වෙන්නට හිත බැදුන ඔබ කෙරේ....


    වෙරළ දිගේ......
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    lassanaiiii :love:: )
    You must spread some Reputation around before giving it to Dinushasankalpa again.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :D Thanks :)

    lassanaiiii :love:: )
    You must spread some Reputation around before giving it to Dinushasankalpa again.
    Thanks :D:love::love:

    පට්ට‍යි සංක‍යෝ....Rep+ :cool::cool::cool:
    Thanks machan :)

    elazz rep+++
    Thanks Pappe :D
    එක වලාකුලක ලියා තියමු අපේ ආදරේ.....
    අපි වෙනස් වෙන්නෙ නෑ විලසින් මහා සාගරේ.....:love::love:


    rep denna balu :sorry:
    කාටද කිව්වෙ ? :dull::rolleyes:
    ඒකට කමක් නෑ :yes::yes::D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    godak lassanai...:yes::yes:
    ස්තූතියි කියුට් :D

    11.gif