2013 Feb 21 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම

    මම උඹ වගෙ ලොල්ලො පාවිච්චියක් නැහැ... උඹ සසාවයි ජයාවයි ආශ්‍රය කොරන්න ගත්ත දවසෙ ඉදන් තමා මේ සේරම...
    අනේ පලයං..උඹ උමතින්ම ලොල්ලෙක්ලු
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    උඹටත් වෙන වැඩ
    විසසක් වත් යයි නේ??
    අනේ මන්දා බං..වාහන ගැන දන්නේ නෑ මම

    නෑ එච්චර වෙන්න බෑ..
    :no::no::no::no:
    රු 5000ක් වගේ වෙයි
    සෙක් මට මාර දුකයි
    :oo::oo::oo:
    මම ඔය වාහනේ ඇහැක් වගේ බලා ගත්තේ...

    ටයර් වලට ගොම් බෙට්ටක් වත්
    අහු නොවෙන්න පාරෙදි එලවන්නේ..

    සෙක් පිටිපස්සේ බෆර් එක දැක්කම දුකේ බෑ... පේන්ට් එකක් ටච් කරවන්න ඕන.
    අතින් කයිට්..
    :confused::confused::confused:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Malinga ඔබේ මිණි නිල් දෑස වසා මගේ සිත උමතු කලා
    tuzki63.gif
    tuzki63.gif
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Style සුදා,
    144.gif

    දිය දිය මම අර අවුරුදු ගානකට කලින් ඉල්ලපු සින්දුව.
    160.gif
    160.gif
    160.gif
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,029
    331
    83
    Kaduwela
    මේ කියන්නේ චාමර රණවකගේ මගේ පණටත් වඩා මං ආදරෙයි කියන එකද දන්නේ නෑ.

    :oo::oo::oo:


    චාමර රණවකගේ ඔව් අන්න එයා තමයි කියන්නේ අනේ ඒ සින්දුව මට දෙන්නකෝ
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ගොඩාක් ස්තුතියි මචන් මගේ සින්දුව දුන්නට.......!
    මගේ ජීවිතේ බොහොම සංවේදී සින්දුවක් මේක........!


    මාගේ බලවත් කණගාටුව.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උබ කියපන්කො මුල ටික මම හරිනම් එක කියල කියන්නම්

    මගෙ පණටත් වඩා මං ආදරෙයි
    ඔබෙ තුරුලේ ම පරිවිච්චි මල් අගෙයි
    අපි ඉපදෙන්නෙ මියැදෙන්නෙ ඔබ තුරුලෙමයි
    ශ්‍රී ලංකාවට අම්මා මගෙයි
     
    Status
    Not open for further replies.