SLT Usernames n passwords case

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    Bridge Mode දාලා dial-up connection එකකුත් හදලා dial කළාම තාමත් වැඩ කරන්නෙ නැත්තං slt එකට කියන්න තමා වෙන්නෙ.........!!!!

    මගේ account එක වැඩ බන් අනිත් ඒවා වැඩ නෑ...උන්ට මොකද්ද කියන්නේ call කරලා...මම හිතන්නේ බන් උන් දැන් හදලවගේ system එකක් වෙන ඒවගෙන් ලොග් වෙන්න බැරි වෙන්න නැත්තම් හැම එකගේම මෙහෙම වෙන්නේ කොහොමද එක පාරටම
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මගේ account එක වැඩ බන් අනිත් ඒවා වැඩ නෑ...උන්ට මොකද්ද කියන්නේ call කරලා...මම හිතන්නේ බන් උන් දැන් හදලවගේ system එකක් වෙන ඒවගෙන් ලොග් වෙන්න බැරි වෙන්න නැත්තම් හැම එකගේම මෙහෙම වෙන්නේ කොහොමද එක පාරටම

    එහෙම හදපු බවක් නම් පේන්න නෑ.......

    මම දැන් check කළා......!!!!!

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63

    එහෙම හදපු බවක් නම් පේන්න නෑ.......

    මම දැන් check කළා......!!!!!

    මම bridged mode දාල broadband ppoe connection එකක් හැදුවේ dial up එකක් හදන්න dialing number එක මොකද්ද දෙන්නේ ?
     
    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    අනේ උඹේ මහ ලොකු කෙරුවාව.....!!!!!

    :P:P

    Bridged PPPoE දාලා dial-up එකක් හදාගෙන net වර.......!!!!

    Internet bulb පත්තු වෙන්නෙ නෑ bridge කළාම......

    Good Luck.....!!!!!

    11.gif
    11.gif

    :baffled:

    ඇයි බං උඹට මෙච්චර ගම්
    තියෙද්දි ඕකට
    :frown::frown::frown::frown:
    ගම්පහම මතක් උනේ...
    :dull::dull::dull::dull:
    අපිවත් මානසිකව වැටෙනවා..
    ඔහොම කියුවම..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ;););)

    api gampahane bn :P
     
    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    මගේ දැන් තුන්වෙනි දවස බන්...හරි ගියේ නෑ...මගේ account එක විතරයි වැඩ..call කරලා slt එවුන්ට මොකද කියන්නේ...internet bulb එක red වෙලා net connect වෙන්නේ නෑ කියුවම හරිද ?

    1212 ta call karala kiyapan internet light eka patthu venne na kiyala.un enna kalin ube acnt eka gahala thiyahan.passwords varadi kiyala thibbata awlak na.un avilla router eka reset karala port ekak hadanava.ita passe log venna puluvan bn.ubata gedara indanmath karanna puluvan ekanm :P

    awlak na unta call karahan.un enava bn.mage iye avilla haduva.un ahanne na bn vena acnts valin log una neda kiyala ehema :P :D
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    1212 ta call karala kiyapan internet light eka patthu venne na kiyala.un enna kalin ube acnt eka gahala thiyahan.passwords varadi kiyala thibbata awlak na.un avilla router eka reset karala port ekak hadanava.ita passe log venna puluvan bn.ubata gedara indanmath karanna puluvan ekanm :P

    awlak na unta call karahan.un enava bn.mage iye avilla haduva.un ahanne na bn vena acnts valin log una neda kiyala ehema :P :D

    ela ela ado mama call ekak dala kiyannam eeta passe wada da ? salli ganne na ne
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    vada karanava.eth slow bn limit vela thiyenavanm..
    salli ganne na bn

    mama qwa ban dan un settings hadana hati kiyala matat ehema hadanna qwa tika welawakin hari yayi qwa wena account wada da gedara idan karanne kohamda ?
     
    Last edited: