2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents)

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    0002020B.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඉරට අකීකරු හඳට අකීකරු
    රෝස කැලේ රතු කැකුළී

    එකමත් එක රටකින් ඔහු ඒවී
    ඔබ ගෙන ඈතට යන්නට යාවී
    කදුළැලි ගඟ ළඟ ඉකි බිඳ නාඩන්
    කදුළැලි ගඟ ළඟ ඉකි බිඳ නාඩන්
    රෝස කැලේ රතු කැකුළී

    ඉරට අකීකරු හඳට අකීකරු
    රෝස කැලේ රතු කැකුළී

    දෙතොලේ පොපියන ගීය ගයන්නට
    දෑසේ නළියන කඳුළු සලන්නට
    ලස්සන දවසක් හෙට හමුවේවා
    ලස්සන දවසක් හෙට හමුවේවා
    රෝස කැළේ රතු කැකුළී

    ඉරට අකීකරු හඳට අකීකරු
    රෝස කැලේ රතු කැකුළී
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    සස්ලිට් අයියෙ දෙමු කට්ටියගෙ ඒව ඇට්ටි හැලෙන්න :cool:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart

    මෙන්න කූට් බේබි ඇවිත්


    ආයෙත් කුටි බේබි කිව්වොත් මම එළකිරි "මහිලා සමිතියේ" සභාපතිතුමාට පැමිණිලි කරනවා හොදේ.:rofl::rofl:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    කමෝන් කැන්ඩියා
    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා
    අඩෝ තොට ****ම කට හඩක් කියහන්කෝ තියෙන්නේ.
    සිරාවට.
    ඊරිසියයි බොල
    ;););););););)
    මෙන්න මගෙන් අත්පුඩි බොක්කෙන්ම.
    :rolleyes::rolleyes:
    ආ ජම්බු ජූස් එකක් නොමිලේ
    :yes::yes::yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.