එලකිරි auditor;14526402 said:ඉරිසියාවට එහෙම කියනවා නෙවෙයි සහෝදරයා,
තමනගේ ආගම වැඩිපුර අදහන අය ඉන්නවනම් එක ආඩම්බරයට කාරනාවක් තමයි
එහෙම කියල බොරු දාන්න ඕන නැනේ, උදාහරණයකට පලවෙනි 2ක ගන්නකෝ
Laos - 57%
http://en.wikipedia.org/wiki/Laos#Religion
Mongolia 53%![]()
http://en.wikipedia.org/wiki/Mongolia#cite_note-Religion2010-39
maxxa...
south korea wata kela wenna aththe amarican karayo ringa gaththata passe thamai....

