Is it trustworthy?
I'm not familiar with Ebay machan..

මෙහෙමයි මචං Any call version එකේදි Software support නැති scene එකක් තමයි තියෙන්නේ. තව message වල characters එන්නේ 160ක් නෙමෙයි. 100k හරි 80ක් හරි. මට ගාණ හරියටම මතක නෑ. antenna එක එන International Versions තියෙනවා specially Brazilian Market එකේ ඒවා එහෙම. ඒකයි ගන්න ඒකේ හොඳට ශුවර් කරලා ගන්න කියන්නේ. අනික මචං 2න්ඩ් හෑන්ඩ් ගද්දි කන්ඩිශන් බලහන්. 36-47 වගේ range එකේ 2න්ඩ් හෑන්ඩ් මාකට් එක තියෙනවා. මම නම් කියන්නේ 45කට විතර BrandNew Condition තියෙන එකක්ම ගන්න කියලා.
ගද්දි මතක ඇතිව චෙක් කරපන් මෙන්න මේවා
1. wifi connect කරලා use කරද්දි ටික වෙලාවකින් 4න් එක රත් වෙනවාද කියලා[ගොඩක් රත් වුනොත් ගන්න එපා]
2. ගේම් එකක් ගහද්දි ගොඩක් රත් වෙනවාද කියලා [ගොඩක් රත් වුනොත් ගන්න එපා]
3.Settings වල About Phone කියලා තියෙන එකේ Model Number එක GT-I9100 ද කියලා.[වෙන මඟුල් තියෙනවා නම් ගන්න එපා. GT-I9100G/P ඒවා එනවා. ඒවා මෙහෙ නම් දකින්න නෑ වැඩිය. හැබැයි හොර ඒවල එහෙම නෙමෙයි එන්නේ වෙන නම් වලින්]
4. Message වලට ගිහින් බලපන් Keypad එකේ buttons switch වෙලාද කියලා. [සමහර ඒවල buttons තියෙන තැන් මාරු වෙලා එනවා. ඒවා ගන්න එපා. කචල්]
මම හිතනවා වැඩි දුරට මේවා වැදගත් වෙයි කියලා S2 එකක් ගන්න![]()

man wathawak dakka rath wenne na kiala dala tiyanawamachan game gahaddi kohomath rath wenawa tama ban..una katuwak tiala balannada kianne
WIFI on karala tiyeddi rath wennanan kisima hethuwak na..cz Wifi (ACE2, S2, BEAM, S3) wala enne certified mokakdo mgulak...eka apitai 4n ekatai 2tama safeluman wathawak dakka rath wenne na kiala dala tiyanawa


ගේම් ගහද්දි නෝමලි රත් වෙනවා. ඒත් අසාමාන්‍ය විදියට රත් වෙද්දි ඒක තේරෙනවානේ 

S2 i727 skyrocket ekak thiyenawa one nam mage laga
ගැජට් පොඩ්ඩා;14506436 said:Matath thiyenne SII Ekak, Vietnam ekak, Kiyanna Kisima Aulak na Machan, Kohomath Ganna Kalin Poddak Test Karala Ganin, Wifi,3G, ehama check karapan, GT-I9100 agata G,P,M eva ganna epa, eva vena region valata gahapuva, Ehenam Jaya Weva!
ගණින් මචං. මං පාවිච්චි කරන්නෙත් ඕකක්.සුප්පා භාණ්ඩේInternational Version එකක්ම ගනින් ගන්නකොට. එනි කෝල් එකේ ගොඩක් වෙලාවට ඇන්ටනා එකක් එනවා. කෝකටත් දන්න කියන තැනකින් ගනින්. මොකද දැන් එනි කෝල් ඒවාටත් සොෆ්ට්වෙයා දාලා දෙනවා International Version වගේමයි. කිසි වෙනසක් නෑ. ඒ නිසා ගන්නකොට විශ්වාසවන්ත තැනකින් ගන්න
![]()