Samsung Galaxy SII S2

ts199119s

Member
Oct 1, 2012
465
17
0
Samsung_Galaxy_S2_review_02-580-75.jpg

මචන්ලා, මම Samsung Galaxy S2 එකක් ගන්න හිතාගෙන ඉන්නෙ..:yes:
2nd Hand එකක් ගන්න කියල තමයි බැලුවෙ..
S2 international version එකක් තමයි මට ගන්න ඔන..
ඉතින් මට දැනගන්න ඔන ගනිද්දි මම බලන්න ඔන මොනවද කියල..
හොද elakiri වැඩකාරයො ඉන්නවනෙ.. මට පොඩි අදහසක් ඔන උබලාගෙන්..
Made in Korea කියන එකද Original?
Made in Vietnam කියන එක කොහොමද?
තව, උබලා කවුරුහරි ලග S2(Black Color) එකක් දෙන්න හිතන් ඉන්නව නම් මට PM එකක් දාන්න..
ජයවේවා! :love:

බුම්පියක් දාගෙනම යන්නකො..

Last edited:

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,055
    4,761
    113
    -In Darkness-
    ගණින් මචං. මං පාවිච්චි කරන්නෙත් ඕකක්.සුප්පා භාණ්ඩේ :cool::cool: International Version එකක්ම ගනින් ගන්නකොට. එනි කෝල් එකේ ගොඩක් වෙලාවට ඇන්ටනා එකක් එනවා. කෝකටත් දන්න කියන තැනකින් ගනින්. මොකද දැන් එනි කෝල් ඒවාටත් සොෆ්ට්වෙයා දාලා දෙනවා International Version වගේමයි. කිසි වෙනසක් නෑ. ඒ නිසා ගන්නකොට විශ්වාසවන්ත තැනකින් ගන්න :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔන්න සුදු පාට එකක් නම් තියෙනවා මගේ ලග..... ඒත් දෙන්න අදහසක් නෑ වගේ........ :)
     
    ts199119s

    Member
    Oct 1, 2012
    465
    17
    0
    ගණින් මචං. මං පාවිච්චි කරන්නෙත් ඕකක්.සුප්පා භාණ්ඩේ :cool::cool: International Version එකක්ම ගනින් ගන්නකොට. එනි කෝල් එකේ ගොඩක් වෙලාවට ඇන්ටනා එකක් එනවා. කෝකටත් දන්න කියන තැනකින් ගනින්. මොකද දැන් එනි කෝල් ඒවාටත් සොෆ්ට්වෙයා දාලා දෙනවා International Version වගේමයි. කිසි වෙනසක් නෑ. ඒ නිසා ගන්නකොට විශ්වාසවන්ත තැනකින් ගන්න :)

    ඔව් මචන්.. මම 2nd hand 1k ගන්නයි හිතන් ඉන්නෙ..
    Brand new 55ක් වගෙ වෙන්නෙ නේද?
    Versions ගොඩක් එන නිසා බයයි Brand new එකකටම යන්නත් හිතෙනව
    Thanx for the ideas buddy..
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    I'm going to buy a Koran used one, for 36,000/-.
    Its original and safe, has an antenna but no problem for me.
     
    ts199119s

    Member
    Oct 1, 2012
    465
    17
    0
    I'm going to buy a Koran used one, for 36,000/-.
    Its original and safe, has an antenna but no problem for me.

    AnyCall version1 da machan..?
    Aulak natuwa ati.. Bt Blootooth case 1k ehema tiyenawa kiyala mama ahala tiyenawa.. bt im nt sure..
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    AnyCall version1 da machan..?
    Aulak natuwa ati.. Bt Blootooth case 1k ehema tiyenawa kiyala mama ahala tiyenawa.. bt im nt sure..
    Its not AnyCall machan, guy who selling it has upgraded it to jellybean and has 16gb internal memory.

    Ill P.M you the link of his FB
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,821
    1,242
    113
    Mars
    ganin international eka...fulset with box gattoth box eke tianawa machan...mata S2 ekak ganna watha nathi nisa gatte ACE2 ekak...good luck bro!
     
    • Like
    Reactions: ts199119s