අසම්මත සීන් එකක්ද මේ?

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    අසම්මත සීන් එකක්ද මේ?

    මේ වීඩියෝ එක ඉවර වෙනකල් බලල මේ සීන් එක මොකද්ද කියල පොඩ්ඩක් පැහැදිලි කරපල්ල මචංල

    සිංදුව නම් ලස්සනයි, කථාව තේරෙන්නේ නෑ


     
    • Like
    Reactions: Garfield_

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මම මේ සීන් එක පත්තරේක කියෙව්වා බන්:yes:
    මතක විදිහට ඔය අක්කයි නංගියි:baffled:
    සිරා සීන් එකේ ක්ලබ් ගිහින් එනකොට ෆ්ලැට් එකේ පඩි පෙලේදි තමා මරන්නෙ:dull:
    පොඩ්ඩක් බලපන් නෙට් එකේ විස්තරේ ඇති
    :D
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම මේ සීන් එක පත්තරේක කියෙව්වා බන්:yes:
    මතක විදිහට ඔය අක්කයි නංගියි:baffled:
    සිරා සීන් එකේ ක්ලබ් ගිහින් එනකොට ෆ්ලැට් එකේ පඩි පෙලේදි තමා මරන්නෙ:dull:
    පොඩ්ඩක් බලපන් නෙට් එකේ විස්තරේ ඇති
    :D
    :yes::yes:
    ඔව්. අන්තිමට මිනීමරුවට (ෂර්මන්ත ද කවුද එකෙක්. හෙන සල්ලිත් තියෙනවා. ) මරන දන්ඩණය හම්බ උනා,
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    :yes::yes:
    ඔව්. අන්තිමට මිනීමරුවට (ෂර්මන්ත ද කවුද එකෙක්. හෙන සල්ලිත් තියෙනවා. ) මරන දන්ඩණය හම්බ උනා,

    ශානි අබෙිසේකර පොලිස් ඔපිසර් තමයි මේ කේස් එක හැන්ඩල් කරල තියෙන්නේ. පොර වැඩක් කලොත් පෝරකයටමය තමයි ඉතිං. කස්ටම් එකේ සුජිත් ප්රසන්න මර්ඩර් එකත් හැන්ඩල් කලේ පොර.
     
    Last edited: