LED TV Screen eka athulata ants (කූඹි) gihin

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    mun inne panal eka uda
    tv eka wada karanakota un pictures walata udin waidinawa.
    awwe tiyannat bayai
    mokada un athulata biththara tika aran giyoth iwaraine.
    Brand eka PANASONIC
    රෙකමන්ඩ් කරන්නේ නම් ගලවලා ක්ලීන් කරන එක තමයි.උන්ට කෝල් එකක් දාල බලන්න. ඔය වගේ අවස්ථාවකදී වොරන්ටි වොයිඩ් වෙනවද කියල අහන්න. උඹ බලෙන් ඇතුලට කුබි යවල නෙමේනේ. උන් දැනගන්න ඕනේ ඒවාට ඔරොත්තු දෙන විදියට හදන්න.
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මචන් මගේ samsung LED Moniter එකටත් ඔහොම සීන් එකක් උනා. ඇතුලෙන් dust වගේ ගිහින් චූටි මයිටාවන් වගේ සත්තු දෙන්නෙක් ගිහින් තිබ්බා ඇතුලට.white backgrnd එකේ කැතට පේනවා.wrnty තිබ්බ නිසා මම ගිහින් දුන්නා. පස්සේ අලුත් panel එකක් දාලා දුන්නා.samsung cmpny යවලා තමයි හැදෙව්වේ. මාස එකහාමාරක් වගේ ගියා.:yes:
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    lcd tv දන්නේ නැත්නම් නම් ගලවල මැරෙන්න එපා..
    ඔකේ සමහර කැපෑසිටර්ස් වල අවුරුදු ගානක් යනකම් මැරෙන සයිස් එකේ වොල්ටේග් එකක් තියෙනව..