රෙකමන්ඩ් කරන්නේ නම් ගලවලා ක්ලීන් කරන එක තමයි.උන්ට කෝල් එකක් දාල බලන්න. ඔය වගේ අවස්ථාවකදී වොරන්ටි වොයිඩ් වෙනවද කියල අහන්න. උඹ බලෙන් ඇතුලට කුබි යවල නෙමේනේ. උන් දැනගන්න ඕනේ ඒවාට ඔරොත්තු දෙන විදියට හදන්න.mun inne panal eka uda
tv eka wada karanakota un pictures walata udin waidinawa.
awwe tiyannat bayai
mokada un athulata biththara tika aran giyoth iwaraine.
Brand eka PANASONIC
Last edited:


