පොඩි ප්‍රශ්නයක්. ඔබලාගේ එක ගෙයි මගුල් කෑම අනුමත කරනවද? බබෙක් එහෙම ලැබුනොත් තාත්තා කවුද කියලා දැනගන්නේ කොහොමද? අපි තාත්තාට කතා කරනවා වගේ ඒ ළමයින්ට වෙන්නේ "තාත්තලා" කියන්නද?? දැනුම සඳහා ඔබේ ඔය එක ගෙයි මගුල් කෑම ගැන විස්තරයක් දෙන්න.
ඔබේ ඔය සිංහ පවුලේ මුතුන්මිත්තෝ කවුද? ඒ අනුව ඔබ කැලෑ සතෙක්ද? එහෙමනම්, එක ගෙයි පවුල් කෑම එච්චර ප්‍රශ්නයක් නෙමෙයි නේද?....හරිද?
ඔබල නම් unofficial විදිහට හතරවටේට ගැහැණු තියාගෙන අවශ්‍යතාවය අනුව පිරිමැසුම්දායක විදිහට වැඩ. අපිට නම් හතරක් official විදිහට බඳින්න අවසර තියනවා. ඒකයි වෙනස.
මෝඩ ප්‍රශ්නයක්. අම්මා කියන්නේ අම්මට. අම්මලා දෙන්නෙක් ඉන්න පුලුවන්ද? ඇයි මේ මෝඩ ප්‍රශ්න අහන්නේ.. අනිත් කෙනාට ඇන්ටි කියන්න. හොඳද?එතකොට මචන් ගෑනු හතර දෙනෙක් නීත්‍යනුකුලව බැඳලා ඉන්න මිනිහෙක්ගේ දරුවෙක් අම්මා කියන්නේ කාටද?
මේ කතා අහල නැද්ද?ජන්තු අයියා;14526060 said:
අපේ නම් අහල නෑ ඔහොම කතාවක්...අපේ නම් අහල තියෙන්නෙ බෝලාලගේ අල්ලා හරි වලත්තයා කියලා තමයි....
මෙන්න හරකෙක්ට රිදිලා...පව්............
Say "YES" to "NO... 02-23-2013 01:25 PM sinhala balla![]()


).


මෝඩ ප්‍රශ්නයක්. අම්මා කියන්නේ අම්මට. අම්මලා දෙන්නෙක් ඉන්න පුලුවන්ද? ඇයි මේ මෝඩ ප්‍රශ්න අහන්නේ.. අනිත් කෙනාට ඇන්ටි කියන්න. හොඳද?
අනික්වා කිසි වැඩකට නැති වැල් වටාරම්.
අහපුවට උත්තර දුන්නේ නෑ. කොහොමද තාත්තව දැනගන්නේ? ඔබේ එක ගෙයි මගුල් කෑම ගැන විස්තරයක් දෙන්න.
අර සිංහ මුතුන්මිත්තන්ගේ කතාව මොකද්ද?
වැල් වටාරම් එපා.
මේ කතා අහල නැද්ද?
1. ස්ත්‍රියව දිනා ගැනීමට ශිල්ප දැක්වීම.
සිද්ධාර්ථ බෝසතාණෝ විවාහ බන්ධනයට පිවිසීම ඵෙතිහාසික සිදුවීමක් බව දැක්විය යුතුව ඇත. මේ සම්බන්ධව බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක හාමුදුරුවන්ගේ “බුද්ධ චරිතය” පොතෙන් පහත සඳහන් කොටස උපුටා දක්වමු. “යශෝධරාවන්ගේ පිය රජ ශුද්ධෝදන මහ රජුට පිළිතුරු එවනුයේ ‘ආර්යය, ඔබේ පුත් කුමරු රජගෙහිම සිවුමැලි ව වැඩුණේය. සිප් සතර දන්නෙකුට මිස නොදන්නෙකුට අපේ කන්‍යාවෝ නොදිය යුතුය යන්න අපේ කුල ධර්මයෙකි. ඔබේ පුතා කිසිත්නොදනී. කඩු දුනු ආදිය පිළිබඳව වූ ශිල්ප රජකුමරුවන් විසින් උගත යුතුය. ඒ කිසිත් නොදන්නා ඔබේ පුතුට කෙසේ නම් මා දුව දෙන්නෙම් දැ’යි කියා එවීය.”(27 වැනි පිටුව). සිද්ධාර්ථ කුමාරයාගේ පිලිතුර වූ “ශිල්ප දන්නවුන් රැස් කරවන්න. මම ශිල්ප දක්වන්නෙමි.” (27 වැනි පිටුව) යන්න සැබැවින්ම ඔහුට විවාහය සඳහාවූ ආශාව ප්‍රකාශ කිරීමක් ලෙස ඕනෑම මධ්‍යස්ථ අයෙකු පිළිගනු ඇත.
2. 40,000 ක් අන්තඃපුරකොට පාවා දීම.
සිද්ධාර්ථ බෝසතාණන්ගේ විවාහය පිළිබඳව “පුජාවලියේ” සඳහන් කරුණු වලින් බිඳක් පහතින් උපුටා දක්වමු. “තවද සරභඞ්ග ජාතකයෙහි (475 වැනි ජාතකය) බ්‍රහ්මදත්ත රජහට ධනුශිල්ප දැක්වූ පරිද්දෙන්ම; ශර පවුරුය, අක්ෂණ වෙධිය, ශබ්ද වෙධිය, වාල වෙධිය, ශර වෙධිය, ගොඩ විදමනය, දියෙහි විදමනය, ආකාශ විදමනය, දුර විදමනය, ආසන්න විදමනය, යපට විදමනය, තඹපට විදමනය, පිදුරු බිසී විදමනය, වැලි බිසී විදමනය, මී හං විදමනය, උදළු තැටි විදමනය, දිඹුල් පෝරු පියා පෝරු විදමනය, යනාදීවූ නොඑක් ධනුශ්ශිල්ප දක්වා මහත්වූ බල පරාක්‍රම පෑ මුළු ලෝ විශ්මයට පත් කළ දෑය. මේ වික්‍රම දැක සන්තෝෂවූ නෑයෝ තමන් තමන් දු වරුන් සරසා සතලිස් දහසකශාක්‍ය කුමරියන් අන්තඃපුරකොට පාවා දුන්හ. මෙසේ මාගේ බෝධිසත්ත්වයෝ යශෝධරා දේවීන් ප්‍රධානවු මේ සතලිස් දහසක ස්ත්‍රීන් පිරිවරා මානික්‍ය ශෝභාවෙන් දිලිසෙන්නාවූ කනක ප්‍රාසාද බඳුවූ පිය රජහු කරවා දුන් තුන් ප්‍රසාදයෙහි සුරඟනන් බඳු වරඟනන්ගේ මදහසලැසි බැල්මෙන් පින පිනා මහත්වූ රාජ්‍යශ්‍රී සම්පත් විඳිනා සඳ, ඒ බෝසතාණෝ එක් දවසක උයන් කෙළි කෙළිනා කැමතිව රථාචාර්යයා කැඳවා මඟුල් රථය සරහා ලවයි කී දෑය.” (151-152 පිටු). බෝසතාණන් යසෝධරාව තම උත්සාහයෙන් දැක්වූ ශිල්ප මගින් විවාහ කර ගැනීමට කටයුතු කර ඇති අතර වාර්තාවක් ලෙස සැලකිය හැකි හතලිස් දහසක අන්තඃපුරයක්ද ඇතිකරගෙන ගතකළ ජීවිතයේ ස්වභාවය පුජාවලියේ සඳහන් කර ඇති ආකාරය කියවන විට ඒ ගැන වැඩිපුර විස්තර කර දැක්වීමේ අවශ්‍යතාවයක් නොමැත!
3. යශෝධරා දේවීන් ඇතුළුව එක්ලක්ෂ සයානු දහසක් ස්ත්‍රීන්!!
සිද්ධාර්ථ බෝධිසත්වයින්ගේ විවාහය පිළිබඳව “ථුපවංශය” ඉදිරිපත් කරන කරුණු කෙරෙහිද ඔබගේ අවධානය යොමු කරන්න. “…….බෝධිසත්වයෝ හී දණ්ඩෙන් විද දක්වන මණ්ඩප මාලිගා කරණ කොට ගෙන දිව්‍යපුරය දක්වන්නාක් වැනි; සරයෙන් කළ හිනිපෙති පංක්ති කරණකොට ගෙන දෙව්ලොවට නැඟෙන්ට මාර්ග දක්වන්නාක් වැනි; හීයෙන් නොයෙක් ධනුශ් ශිල්ප පා මේඝපටලයෙන් වැසී ගිය දිශා ඇතිරාත්‍රියේ ඝනාන්ධකාරයෙහි සතර ගවුවෙකින් ඈත අස්වලෙක්හි බටුපලක් බැඳ එලවා විදින හීතල සොභාවෙන් එකාලොකකොට නැවත විදි හීයකින් අස්වල නොකපා මැදින් පලා හීය බිම සඟවා විද්‍යා ලෝකයෙහි විද්‍යාමාන සියළු ශිල්ප දක්වා සතුටුවූ රජදරුවන් දුන් සතලිස් දහසක රාජ කුමාරිවරුන් හා හැම දෙනාට නායකවු යශෝධරා දේවීන් ඇතුළු වූ එක්ලක්ෂ සයානු දහසක් පුර ස්ත්‍රීන් සහිතව රජ පැමිණ එකුන් තිස්අවුරුද්දක් ගිහිගෙයි වැස….” (36 වැනි පිටුව). ථුපවංශයේ 40,000 ක අන්තඃපුර රාජ කුමාරිකාවරුන්ට අමතරව සම්පුර්ණ ස්ත්‍රී සංඛ්‍යාව එක්ලක්ෂ අනු හය දහසක් බව දක්වයි. මෙම සීමාවෙන් තොරවූ ස්ත්‍රී සංඛ්‍යාව පිළිබඳව ගැටලුව ඔබලාම විසඳගන්න.
4. අසීමිත බහු විවාහයන් අනුමත වීම.
සිද්ධාර්ථ බෝධිසත්වයින්ගේ මෙම ක්‍රියාව බුදු දහමේ එක් පිරිමියෙකුට අසීමිත ලෙස ස්ත්‍රීන් සංඛ්‍යාවක් විවාහ කර ගැනීමට ඇති අයිතිය ලෙස ඕනෑම අයෙකුට විග්‍රහ කළ හැක. මෙය බුද්ධත්වයට පෙර වුවක් ලෙස යමෙකුට අසාර්ථක තර්කයක යෙදෙන්නට ඉඩ ඇත. බුද්ධත්වයෙන් සිදුවන්නේ ගිහි ගෙය අත හැර යෑමක් මිස ගිහි ගෙයි විසීම නොවන බව දන්නා කරුණකි. බුද්ධත්වයෙන් පසු බහු විවාහය තහනම් කරන කිසිම උපදේශයක් හෝ නීතියක් මුළු ත්‍රිපිටකය තුලම නොමැත. බහු විවාහය පිළිබඳව බුද්ධත්වයෙන් පසුනිහඬතාවය රැකීම එය අනුමත කිරීමක් ලෙස පිළිගැනීමට සිදුවේ.
5. සුරතැ ඇඟිල්ලකින් යශෝධරාවන්ගේ නාභිය පිරිමැදීමෙන් දරුවකු පිළිසිඳ ගැනීම??
සිද්ධාර්ථ-යසෝධරා විවාහයෙන් පසු තත්වය විග්‍රහ කරණ ඉතා අපුර්ව සිදුවීම් අන්තර්ගත බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමියන් ඉදිරිපත් කිරීම් කෙරෙහි අවධානය යොමු කරන්න. “යශෝධරාවන් කුස දරුවෙකු පිළිසිඳ ගන්නේ බෝසතාණන්ට අටවිසි වැනි අවුරුද්දෙදීය. බෝසතාණන් වහන්සේත් යශෝධරාවත් මහත්සේත් බ්‍රහ්මචාරීව වුසුහයිද දරුවෙකු නැතිකමේ පාඩුව කියමින් පිය රජුන් කුඩා මෑණියනුත් කරණ කන්නලව්ව නිසා බෝසතාණන් දැඩි අධිෂ්ඨානයක් කොට සිය සුරතැ ඇඟිල්ලකින් යශෝධරාවන්ගේ නාභිය පිරිමැද්ද හයිද එයින් රහල් කුමරු පිළිසිඳ ගත්ත හයිද සමහර ආචාර්ය වරුන්ගේ* මතයයි. හෙළ දිව විසු ලක්මිණි පහනේ සංස්කාරක අභිධර්මික ධර්මරත්න පඬිතුමා මේ මතය දරුවෙකි.” (බුද්ධ චරිතය – 30 වැනි පිටුව – පාද සටහන්ද ඇතුලත්ව).
(*හරිම බුද්ධිමත් ආචර්ය වරු!!)
6. අන්තඃපුරයට බණ කියන්න ගිහින් රන්වන් පුතුන් පන්සියයක් පිළිසිඳ ගැනීම! (අනඳ මහතෙරුන් වහන්සේ).
කොසොල් රජ්ජුරුවන්ගේ පන්සියයක් බිසෝවරුන්ට දම්දෙසීම සඳහා භික්ෂුවක් නම් කරණ ලෙස බුදුන් වහන්සේ වෙතගොස් ඉල්ලීමක් කරන්නට රජතුමා ඉදිරිපත්වීම පිලිබඳ විස්තර "පුජාවලියෙහි" සඳහන් ආකාරය විමසා බලමු. අසීමිත බහු ස්ත්‍රී සේවනයක්වූ මෙම තත්වය තුල එම බිසෝ වරුන් පිළිබඳව තහනමක් හෝ එහි නොහොබිනා භාවය ගැන කිසිම බුද්ධ දේශනයක් පුජාවලියෙහි හෝ මුළු ත්‍රිපිටකය තුල හෝ දක්නට නොමැතිවීම අපට කියාපාන්නේකුමක්ද? ඒ පිළිබඳව නිහැඬියාව රකිමින් 500 ක් බිසෝවරුන්ට දම් දෙසීමට දේශකයෙකු නම් කිරීමෙන් මෙම බහු ස්ත්‍රී සේවනය අනුමත කිරීමක් බුදුන් වහන්සේ විසින් කර ඇති බව නොපෙනේද? “ඒ වේලෙහි රජ්ජුරුවෝ කාරණ යයි ගිවිස පන්සියයක් බිසෝ වරුන් කැඳවා ‘තොප හැමදෙනාටබණ වදාරන පරිද්දෙන් එක් මහා තෙරකෙනකුන් වහන්සේ ඉල්ලා බුදුන් කරා යෙමි. කවර මහ තෙරකෙනකුන් වහන්සේ අතින් බණ අසනු කමතියාදැ’යි විචාළහ. අනඳ මහ තෙරුන් වහන්සේ නම් බුදු සස්නෙහි ඉතා මහත්වූ භාග්‍ය ඇතිසේක. සියළු ස්ත්‍රී පුරුෂයෝම ඔහු කෙරෙහි ප්‍රේම අතියාහුමය; තවද මධුරවූ කටහඬ ඇතිසේක, එසේ හෙයින් ස්ත්‍රී ජාතිය නම් ශබ්දයෙහි ලොභය ඇතියවුන් හෙයින් අනික් බසක් නොකියා එසේ වී නම් අපගේ ආයුෂ්මත්වූ අනඳ මහ තෙරුන් වහන්සේ අතින්ම බණ අසනු කැමතියම් හැයි කීහ. එවේලෙහි රජ්ජුරුවෝ ජේතවනාරාමයට ගොස් බුදුන් වැඳ ‘ස්වාමීනි, මාගේ අන්තඃපුර වාසීහු අනඳ මහ තෙරුන් වහන්සේ අතින්ම බණ අසනු කමතියහ, උන්වහන්සේ අන්තඃපුරයට බණ කියනු පරිද්දෙන් අනුදැන වදාළ මැනව’යි සැලකළහ. බුදුහු ඒ රජ්ජුරුවන් මඳ දෙයකට විරක්ත වනසේ දැක, ‘මහරජ! තෝ නම් වට තැටියක්සේ, මඩෙහි ඉඳුවාලු කීලයක්සේ කැමති පිටකට නමාගත හැකිහ්ය. ආනන්දයෝ නම් සොවාංහ, ඒ බව දැන උන් කෙරෙහි පරීක්ෂා ඇති වවු. ආනන්දයෝ තාගේ පුරයට බණ කියන්නට සුදුස්සහ, තොම සිහිපත් ඇතිවව’යි රජ්ජුරුවන් අර ඉඳුවාලා අනඳ මහ තෙරුන් වහන්සේ කැඳවා ‘ආනන්දය! මේ කොසලයාගේ අන්තඃපුරයට දවස්පතා ගොස් බණ කියව’යි වදාළ සේක. එතැන් පටන් අනඳ මහ තෙරුන් වහන්සේ පන්සියයක් බිසෝ වරුන්ට දවස් පතා බණ වදාරා බොහෝ පින් රැස් කරවනසේක. මෙසේ කාලයක් බණ වදාලකළ ඒ පන්සියයක් බිසෝ වරු උන් වහන්සේගේ මධුරවූ ශබ්දයෙහි හස්තිකාන්ත වීණාවෙහි ඇලුණාවූ ඇතින්නන්සේ චිත්‍රලතා වෙනෙහි ලොභීවූ දෙවඟනන් සේ සද්ධර්ම ප්‍රීතීන් ශබ්දානුරාගය කොට උන්වහන්සේ සේම අතුල් පතුල් ඇති එක්වැනි රන්වන් පුතුන් පන්සියයක් වැදුහ. (මෙහෙම pregnant වෙන්නේ කොහොමදැයි විස්තර තියනවා. ඕනෙනම් කියන්න).
තව දේවල් තියනවා. දැන් ඔන්න කියයි මේවා අපි පිළිගන්නේ නෑ, අපේ ත්‍රිපිටකය විතරයි කියා. ඒත් මේවා ලියපු අය සහ මහනායක හාමදුරුවන් මේවා පිළිගෙන ඇති බව පැහැදිලියි. බොරු ලියලා උඩ බලාගෙන කෙල ගහගන්න තරම් ඒ අය මෝඩද? මේවා ලියපු කාලවල් වල සහ සිදුවූ කාලවල් වල මෙම සිද්ධි සාමාන්‍ය දේවල් ලෙස පිළිගෙන තිබිය හැකියි. ඒත් ඔබලට මේවා අමුතු දේවල්. ඉතින් මේවා බොරු කියල ඔප්පු කරන්න පුලුවන්ද? (නාභිය පිරිමැදල ළමයි හදන එක ගැන ඉතින් කිව යුතු නෑ)
කෙසේවෙතත්, කල යුතු හැම දෙයක්ම කරලා, අන්තඃපුරයෙත් ඉඳලා පස්සේ මහන වෙන එක කාටත් ලේසි ඇති. ඒත් දැන් කුඩා සහ තරුණ වයසේදීම මහන වෙලා විඳින දුක ගැන පිළිබිඹු කරන සමහර සිද්ධීන්ද නැතුවා නොවේ. එවැනි සමහර අය සමලිංගික ආශ්‍රය පතන බවත් සියල්ලෝ දනිති. ඉතින්, ටික දෙනෙක් ඇරෙන්නට මෙහෙම මහන වෙලා දැන් කාලේ සිල්වත්ව සිටිය හැක්කේ පිරිමිකමේ අඩුපාඩුවක් ඇතිව ඉපදුනු අයට යැයි කිව්වොත් හරිද?![]()

