Trump says he hopes UK and China will send warships to Strait of Hormuz

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,705
    16,705
    113
    මූට නම් අැත්තටම පිස්සුද කොහෙද...ටෙහරාන් වලට මුන් ගැහුවහම ඉරානේ උන් අරාබියේ බේස් වලට ගහයි කියල හිතුවේ නැහැ කියල ඵහෙන් නහයෙන් අඬනවා...උන් ගහන්න කලින්ම කිව්ව උන්ට ගැහුවොත් ඔය ගහපු ඔක්කොම තැන් වලට ගහනවා කියලා..මූ ඒක දන්නේ නෑ වගේ දැන් නහයෙන් අඬන්නේ. 🤣

     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,587
    14,528
    113
    මොනා උනත් එළකිරියෙ ඇමරිකන් වහල්ලුන්ගෙ ඇමරිකාව ගැන තිබුන පු# අමාරුව ට්‍රම්පච්චි හොඳ කරනව සුපිරියට :lol:
     
    • Love
    Reactions: ruwantheekshana