habai mage tiyenne portable GTA ekak..
MTA open browser kiyla ekak enne naa..
MTA ekta wenama interface ekak open wenwada.??
පෝටබර් හරි යන්නෑ
habai mage tiyenne portable GTA ekak..
MTA open browser kiyla ekak enne naa..
MTA ekta wenama interface ekak open wenwada.??
බකුනා;14526789 said:පෝටබර් හරි යන්නෑ




මම දැන් පැය දෙක තුනක්ම ට්රයි කරා multiplayer network එකට කොනෙක්ට් වෙන්න. කනෙක්ට් කරන හැම පාරම MTA San Andreas එක crash වෙනවා.![]()
ado mokada case eka ? බකුනා;14528034 said:ඔන්න අපේ එම් ටී ඒ එලකිරි සැට් එකේ ෆොටෝ එකක්.. (මුනුත් එක්ක ෆොටෝ ගන්න බෑ දගලනවා) ඔය උඩ ඉන්නෙ Harshat92 කොලුවා. මෙහා කොනේ Tim උ Sweden වල එකෙක් දැන් අපි් එක්ක සෙට්
ඊලගට nVIDIA දෙන් පොඩි කොල්ලා බකුනා. මෙහා කොනේ D2
තව අය ඉන්නවනම් සෙට් වෙයල්ලා
![]()



Ado Suppa Athal bn, pattaමෙන්න අපි Parachute Ride යනවෝ with Nvidia and Kasun
![]()






tho chat eka balapiya.... Watuna kiyala thiyenne![]()

ado mokada case eka ?
ස්ටාර්ට් කරනකොටම බඩු ක්රෑෂ් වෙනවා 
මොනවා වෙලාද දන්නේ නැහැ මචන්.ස්ටාර්ට් කරනකොටම බඩු ක්රෑෂ් වෙනවා
![]()
Patch, Crack aluth ewada bn ? nikan Game eka wadada ?
ගේම් එක ඕෆ්ලයින් නම් හොඳට වැඩ කරනවා මචන් මෙන්න අපි Parachute Ride යනවෝ with Nvidia and Kasun
![]()

