මට මේ උපාලි විජේරත්න කියන මනුස්සයාගේ කතාව අහලා හිනාත් ගියා,මේ මනුස්සයා උපතින් බෞද්ධලු නමුත් එයාම පිලිගන්නවා එයා බුදු දහමේ අල්ප මාත්‍රයක් වත් දන්නෙ නැ කියලා,එවුනාට සත්‍ය සොයා යන කෙනෙක්ලු,එහෙම නම් හැම ආගමක්ම දැනගන ඉන්න එපැ-නමුත් මේ Dr සාකිර් නායික්ගේ කතාව අහපු ගමන් එයාට වැටහුනාලු ඉස්ලාම් තමා සත්‍ය කියලා,මම ඉස්ලාම් ආගමට අපහස කරනවාවත් එය අවතක්සෙරු කරනවත් නෙමෙයි,නමුත් බලන්න මේ මනුස්සයා අනික් ආගම් නොදැන එක දේශනාවකින් සත්‍ය කියලා වටහගත්තු දේ,අන්න එතනයි විහිළුව තියෙන්නෙ.......
එතනින්ම පෙනවා අමු මෝඩයෙක් කියලා.......
එතනින්ම පෙනවා අමු මෝඩයෙක් කියලා.......





