Watch This-Dr. Zakir Naik - Sri Lankan Brother Accept Islam Willingly

KandyFellow

Member
Jun 4, 2011
292
41
0
මට මේ උපාලි විජේරත්න කියන මනුස්සයාගේ කතාව අහලා හිනාත් ගියා,මේ මනුස්සයා උපතින් බෞද්ධලු නමුත් එයාම පිලිගන්නවා එයා බුදු දහමේ අල්ප මාත්‍රයක් වත් දන්නෙ නැ කියලා,එවුනාට සත්‍ය සොයා යන කෙනෙක්ලු,එහෙම නම් හැම ආගමක්ම දැනගන ඉන්න එපැ-නමුත් මේ Dr සාකිර් නායික්ගේ කතාව අහපු ගමන් එයාට වැටහුනාලු ඉස්ලාම් තමා සත්‍ය කියලා,මම ඉස්ලාම් ආගමට අපහස කරනවාවත් එය අවතක්සෙරු කරනවත් නෙමෙයි,නමුත් බලන්න මේ මනුස්සයා අනික් ආගම් නොදැන එක දේශනාවකින් සත්‍ය කියලා වටහගත්තු දේ,අන්න එතනයි විහිළුව තියෙන්නෙ.......

එතනින්ම පෙනවා අමු මෝඩයෙක් කියලා.......

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සු හුයන්නක් බං.. සල්ලි බලේට වෙන්නැති ඉතිං.. අද කාලෙ සල්ලි වලට ඉතිං ඕන එකක් යටයිනේ..
     
    KandyFellow

    Member
    Jun 4, 2011
    292
    41
    0
    kazzen විඩියෝස් වගයක් පොස්ට් කරලා තියනවා,නමුත් වැදගම්මකට ඇති අය නම් නෙමෙයි හැබැයි හැරිලා තියෙන්නෙ,seems like unprivileged people converted simply for money and other financial advantages,this is the harsh truth.
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,333
    3,662
    113
    Maligawatta
    kazzen විඩියෝස් වගයක් පොස්ට් කරලා තියනවා,නමුත් වැදගම්මකට ඇති අය නම් නෙමෙයි හැබැයි හැරිලා තියෙන්නෙ,seems like unprivileged people converted simply for money and other financial advantages,this is the harsh truth.

    Jul 10, 2011
    5,011
    473

    :D:D:yes::yes: