EK එකේ counter strike 1.6 ඔන්ලයින් ගහන අය ඉන්නවද ? මම ගහනවා මරුසිරා server එකේ. ඔය උඩම තියෙන්නේ ඒ එක තමයි.
http://www.gametracker.com/search/cs/LK/
http://www.gametracker.com/search/cs/LK/
Mama tika dawasakin Play kale naa..
හොඳා හොඳා.. මගෙ පෙන්ටියම් ටු එකේ ඕව ගහන්න බෑ![]()
Pentium 3 madi. Steam use karanawa nam wagema hondata FPS enna aduma tharame dual core ekakwath one honda VGA ekak ekka.
mama play kara machan dan 3 years walata kalin pissuwen wage
but dan welawak na
puluwan welawaka set wemu!!
umbe player name 1 kiyapan
මමත් ගහනවා.. DJneT කියලම තමා ඉන්නෙ... දන්නවද දන්නැහැ...![]()
apoo CS mathak karanda epa..
Bohomaa amaruwen nawaththa gathe..
මමත් ගහනවා.. DJneT කියලම තමා ඉන්නෙ... දන්නවද දන්නැහැ...![]()