~ මෙන්න යනවනම් zoo ~

~ මෙන්න යනවනම් zoo ~

කව්ද කැමති සිOහයො , කොටියො වගේ භයානක සතෙක්ට ලන් වෙලා photo එකක් එහෙම ගන්න :rolleyes:. එහෙමනම් ඉතින් යන්න ඕන ආජන්ටිනාවෙ තියෙන ලුජාන් zoo එකට :yes:. මොකද ඒ zoo එකේ විතරයි අවසර ලැබිලා තියෙන්නෙ නරඹන්නන්ට ලෝකයේ ඉන්න භයානකම predators ලට කිට්ටු වෙන්න :shocked:. ඉතින් එහේදි සිOහයා , කොටියා , චීටා , වළහා වැනි භයානක සත්තුන්ගෙ කුඩු ඇතුලට යන්න අවස්ථාව ලැබෙනවා :oo:.හැබැයි නිකන් නෙමෙයි $50 ක් ගෙවන්න ඕන :P. ඒ වගේමයි මෙන්න මෙහෙම '' If u are eaten , the zoo is not responsible " කියලා තියෙන paper එකක sign කරන්නත් වෙනවා :D. වාසනාවට වගේ මෙහෙම කිට්ටු වෙන්න ඉඩ ලබාදෙන්නෙ මෙයාලා හොදට බන්ඩි පුරවගෙන ඉන්න වෙලාවල් වලට විතරලු. නැත්නම් ඉතින් හිතාගන්න පුළුවන්නෙ වෙන දේ :dull:. ඔන්න එහෙනම් pics ටික බලන්නකො :).



14998431.jpg


45712833.jpg


25264760.jpg


40665234.jpg


78818668.jpg


14461901.jpg


16123815.jpg


40188124.jpg


79337071.jpg


මෙයානම් ශෝයි හිනා වෙලා ඉන්නවා වගේ...:love:



12124152.jpg


37675145.jpg


34023943.jpg


39945471.jpg


76419910.jpg


64067288.jpg


65777611.jpg


මේ කිරිත් පොවන්නෙ.... :eek:



78211660.jpg


30413310.jpg


92688752.jpg


60196461.jpg


මෙයානම් නෝටී එක්කෙනෙක් වගේ.... :rofl:



75907253.jpg


46583509.jpg


32785873.jpg


10586127.jpg


71547472.jpg


47832799.jpg


50330331.jpg


97551180.jpg


39879718.jpg


40280472.jpg


69810464.jpg


22849759.jpg


62448139.jpg




නිකන්ම යන්නෙ නැතුව මොනාහලි කියන්න....
:yes::yes::yes::yes::D:D:D:D

7298.gif
 
nice zoo. rep add.
thanks... :)

:)

TFS :D rep denna ba lu :(
kamak na :D thanks...

zoo concept ekata mama nam kamathi na:no:
e moko?

nice 1 , T
thankuu :D

මේකත් ඊ මේල් එකකින්ද ලැබුනෙ
:yes::yes:

thanks... :D

SALLI GEWA MERENNA YAAMA..
:D:D
 

DeepAnalyzer

Member
Jan 12, 2013
707
108
0
TFS :) ambooo salli deela marenna yanawa.saththu kiyanne dakkoth buwa,nodakkoth ebuwa ;) oya wage ekak issara Ahungalle thibila lamayi wagayak sinhayekda koheda kala maruna.eeta passe wahala damma.anyway rep+ :D
 
Last edited:

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉස්සර අහුංගල්ලේ සත්තු වත්තේත් ඔහොම තිබුනා සිංහයෙක් ලමයෙක් කැව හින්ද සත්තු වත්ත වහලා දැම්මා