~ මෙන්න යනවනම් zoo ~
කව්ද කැමති සිOහයො , කොටියො වගේ භයානක සතෙක්ට ලන් වෙලා photo එකක් එහෙම ගන්න
. එහෙමනම් ඉතින් යන්න ඕන ආජන්ටිනාවෙ තියෙන ලුජාන් zoo එකට
. මොකද ඒ zoo එකේ විතරයි අවසර ලැබිලා තියෙන්නෙ නරඹන්නන්ට ලෝකයේ ඉන්න භයානකම predators ලට කිට්ටු වෙන්න
. ඉතින් එහේදි සිOහයා , කොටියා , චීටා , වළහා වැනි භයානක සත්තුන්ගෙ කුඩු ඇතුලට යන්න අවස්ථාව ලැබෙනවා
.හැබැයි නිකන් නෙමෙයි $50 ක් ගෙවන්න ඕන
. ඒ වගේමයි මෙන්න මෙහෙම '' If u are eaten , the zoo is not responsible " කියලා තියෙන paper එකක sign කරන්නත් වෙනවා
. වාසනාවට වගේ මෙහෙම කිට්ටු වෙන්න ඉඩ ලබාදෙන්නෙ මෙයාලා හොදට බන්ඩි පුරවගෙන ඉන්න වෙලාවල් වලට විතරලු. නැත්නම් ඉතින් හිතාගන්න පුළුවන්නෙ වෙන දේ
. ඔන්න එහෙනම් pics ටික බලන්නකො
.
මෙයානම් ශෝයි හිනා වෙලා ඉන්නවා වගේ...
මේ කිරිත් පොවන්නෙ....
මෙයානම් නෝටී එක්කෙනෙක් වගේ....
නිකන්ම යන්නෙ නැතුව මොනාහලි කියන්න....

oya wage ekak issara Ahungalle thibila lamayi wagayak sinhayekda koheda kala maruna.eeta passe wahala damma.anyway rep+ 