2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
අරංචියක් අවා... එකයි කීවේ :oo:

:rolleyes::rolleyes:

June 29th enawa :) Auguest 29th yanawa

නැ නැ... හැබැයි අම්මා කිවා ගිහින් කතා කරලා, පුලුවන් නම් Register කරනවා කියලා :P
බොලේ.... මම හිතුව next week වත් යනවා ඇති කියල ..... :confused::confused::confused: .....
එහෙනං අවුලක් නෑ ..... ඉරිසියයි කියපු එක ඉල්ලා අස් කර ගන්නවා
:P:P:P
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    tuzki-bunny-emoticon-011.gif
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    අද නම් සල්ලි සල්ලි කියලා බලන්නේ
    නැතිව කෙල්ලන්ගේ අකවුන්ට් එකට
    අයිස්ක්‍රීම් කෑවා..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:


    එනගමන් චිකන් කොත්තු රොටියකුත්
    කෑවා ඒත් බඩපිරිලා නෑ නේ..
    :no::no::no::no::no:


    :confused::confused:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :rolleyes::rolleyes:

    June 29th enawa :) Auguest 29th yanawa

    නැ නැ... හැබැයි අම්මා කිවා ගිහින් කතා කරලා, පුලුවන් නම් Register කරනවා කියලා :P

    :oo::oo::oo::oo::oo:


    June 29 ද එන්නේ..
    එල එල වෙඩිම කොළඹ ගනින් එච්චරයි...

     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අද නම් සල්ලි සල්ලි කියලා බලන්නේ
    නැතිව කෙල්ලන්ගේ අකවුන්ට් එකට
    අයිස්ක්‍රීම් කෑවා..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:


    එනගමන් චිකන් කොත්තු රොටියකුත්
    කෑවා ඒත් බඩපිරිලා නෑ නේ..
    :no::no::no::no::no:
    :rofl::rofl::rofl:
    අද නම් මට බඩ පිරෙන්න කැම තියෙනවා....
    දැන් කොත්තු එකක් කැවා, දවල්ට බුරියානි තියෙනවා, රැට තොසෙ තියෙන්වා :D
    අද මෙ ලග ලංකාවෙ කඩයක් Modify කරා :) ( tikak Loku place ekak karaa)
    ඉතින් උන්ගෙන් හම්බ උනා :D පට්ට දවස :D
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    අම්මටසිරි දැන් මතක් උනේ ‍
    ෆිල්ම් එක බලනකොට කෙල්ල
    එළවලු රොටි වගයකුත් දුන්නා නේ
    මම ඒ ටිකත් කෑවා නේ..
    :confused::confused::confused::confused:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    බොලේ.... මම හිතුව next week වත් යනවා ඇති කියල ..... :confused::confused::confused: .....
    එහෙනං අවුලක් නෑ ..... ඉරිසියයි කියපු එක ඉල්ලා අස් කර ගන්නවා
    :P:P:P
    :no::no::no:

    මෙ දවස් වල ටිකට් ගන්න ඔනෙ එ කාලෙට යන්න :S
     
    Status
    Not open for further replies.