කඩේ යි ඉඩමයි අවුරුදු 99 බද්දට දෙන්න වෙන්නෙ
කොත්තු උදේට කනවද බං...
එල එල...
අපිටත් හරි යන්න බිරියානි පාර දාහන්.
ඔය ටූ ලිට්ල් ට එහෙම ඔය ප්ලේස් එක
කියන්න එපා..
අන්තිමට කඩේ සුනාමියට අහු උනා
කියලා කියන්න එපා..


අහ් එල එලah..man den karanawa show eka...aye patan gaththa..
Supurudu dawasema thama thiyenne....
thawa newathla thibuna show deka thunakma issarahata enawa..
busy wela hitya ayage ewa..![]()

මොකක්ද මගුලක් උනා තමයි බන්......එ මොකද උනෙ??
එක පරාම පරන කැල්ලක් Play උනා...
කට්ටියට එහෙම උනා නම් පොඩ්ඩක් REFRESH කරන්න



මොකාද ඒ අමුතු voice එකකින් කතාකරපු එකා.......![]()


alo thachiya oya wa dakketh dan ne
uba happne giye nadda eta passe kohewath![]()


