උබට බදින්න පස්සේ පුළුවන්. ඊට කලින් අපිට පාර්ටි එක දියන්..
මොකක්ද බන් එ කිව්වෙ??
තෙරුනෙ නැ ඔයි??


එච්චර දුර නෙමෙයි ...... ඒ නිසා අවුලක් වෙන එකක් නෑලොල්
කොහෙද ඉන්නෙ???
දැන්මම ගන්න වෙයි.. මොකද එ කාලෙට ගොඩක් අය යන නිසා ඉකමනින් ගනන් වැඩි වෙනවා
....... btw ..... සුබ පැතුම් ..... අනාගත බලාපොරොත්තු ඒ විදිහටම ඉටු වෙන්න කියල ප්රාර්ථනා කරනවා 


ඕකගෙ බෙලෙක් voice එකට වමනේ යන්න එනවා බන්.....මතක් කරන්නවත් එපා......ටු නංගො,
Blacka aiya කොහොමද??
අඩෙ උගෙ අර කටහඩ අහුවෙත් නැ කාලෙකින්...
ඔය රෙඩියො සෙට් එකෙ ඉන්නවා නම් මතක් කරා කියන්න...
අහ් රෙඩියො එකෙ හොස්ට් ලා සෙරම මතක් කරා කියන්න



එ මොකද උනෙ??
එක පරාම පරන කැල්ලක් Play උනා...
කට්ටියට එහෙම උනා නම් පොඩ්ඩක් REFRESH කරන්න
