2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ටු නංගො,
    Blacka aiya කොහොමද??
    අඩෙ උගෙ අර කටහඩ අහුවෙත් නැ කාලෙකින්...
    ඔය රෙඩියො සෙට් එකෙ ඉන්නවා නම් මතක් කරා කියන්න...
    අහ් රෙඩියො එකෙ හොස්ට් ලා සෙරම මතක් කරා කියන්න
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ලොල්
    කොහෙද ඉන්නෙ???
    දැන්මම ගන්න වෙයි.. මොකද එ කාලෙට ගොඩක් අය යන නිසා ඉකමනින් ගනන් වැඩි වෙනවා
    එච්චර දුර නෙමෙයි ...... ඒ නිසා අවුලක් වෙන එකක් නෑ ;)....... btw ..... සුබ පැතුම් ..... අනාගත බලාපොරොත්තු ඒ විදිහටම ඉටු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා :yes::yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිම නොවේ කිසි දිනේ පෙම් පැතුම් මා හදේ
    ලබන හැම ආත්මය ම ඔබගේ
    ළඟ ම ඉන්නයි මමනම් පැතුවේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ටු නංගො,
    Blacka aiya කොහොමද??
    අඩෙ උගෙ අර කටහඩ අහුවෙත් නැ කාලෙකින්...
    ඔය රෙඩියො සෙට් එකෙ ඉන්නවා නම් මතක් කරා කියන්න...
    අහ් රෙඩියො එකෙ හොස්ට් ලා සෙරම මතක් කරා කියන්න
    ඕකගෙ බෙලෙක් voice එකට වමනේ ‍යන්න එනවා බන්.....මතක් කරන්නවත් එපා......:baffled::baffled::baffled:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    නිහඬ ගමනේ මේතරම් දුර
    ඇවිද අපි එකවාගේ
    මිහිරි මතකේ සැරිසරා ඔබ
    නවාතැන් ගෙන දෑසේ
    බඹර නාදේ ඇසෙන මානේ
    රැඳෙනු මාගේ සුවඳ වාගේ
     
    Status
    Not open for further replies.