මාත් සින්දුවක් කියනවා.. කව්ද අහන්න කැමති ?

මට රේඩියෝ ලින්ක් එක ඕපන් උන ගමන් ඇහුනේ ඇනිමේශන් රේඩියෝ ත්රේඩ් එක ගද ගස්සන්නයි යන්නේ කියලා. අග මුල කුමක්ද කියහන්කෝ.
කොත්තුවක් වත් කෑවද කියහන්කෝ
![]()

පූස්;14533028 said:අහ්. මමත් දැන් මේ ආවෙ තලවිල පල්ලි ගිහින් වටේ තියෙන පල්ලිවලටත් ගිහින්. දැන් මේ කන ගමන්. ශෝ එක කරන් යමු too_little. මඩ නැතුව ආවෙ නැත්තන් මෙයාට තද වෙනවනෙ.නමත් හරියටම ගැහුවා නැත්තන් ඒකටත් බනී. එදා වගේ. මට නං මොකුත් මතක නෑ.
එහෙනං කරන් යමු ලස්සනට.

Thalavilaඔහෙ ඉන්නව අයියන්ඩියේ. ශේප්අරවින්ද මල්ලියා ,,,,,,,,
කොහොමද ..............
අද ත්රෙඩ් එක දාලා හුටස් ගාලා ටැග් ෆුල් වෙන්න ඇති