2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    වංගු ඇතුව ගලනකොටයි ගඟේ ලස්සන
    පැත්තෙ ඉඳන් බලනකොටයි ටූලි ලස්සන :P:love::love:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113

    Beauty And The Beast

    tumblr_mimksypxka1r4x3qgo1_250.gif

    I am So In LOVE with You

    :love::love::love::love::love:

    Finally Vincent Won Catherine s Heart

    කට කනවා මෙන්න :P:P:P:P
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,970
    9,315
    113
    Microsoft
    ;););););););););)
    මට රේඩියෝ ලින්ක් එක ඕපන් උන ගමන් ඇහුනේ ඇනිමේශන් රේඩියෝ ත්‍රේඩ් එක ගද ගස්සන්නයි යන්නේ කියලා. අග මුල කුමක්ද කියහන්කෝ.
    කොත්තුවක් වත් කෑවද කියහන්කෝ
    ;););););););););)

    mata ara kaluma kalu too akka mada gahanawa ayya:(:(:(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පූස්;14533028 said:
    අහ්. මමත් දැන් මේ ආවෙ තලවිල පල්ලි ගිහින් වටේ තියෙන පල්ලිවලටත් ගිහින්. දැන් මේ කන ගමන්. ශෝ එක කරන් යමු too_little. මඩ නැතුව ආවෙ නැත්තන් මෙයාට තද වෙනවනෙ. :baffled: නමත් හරියටම ගැහුවා නැත්තන් ඒකටත් බනී. එදා වගේ. මට නං මොකුත් මතක නෑ.:dull::baffled::rofl: එහෙනං කරන් යමු ලස්සනට.​
    000203FB.gif

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    පූස්;14533028 said:
    අහ්. මමත් දැන් මේ ආවෙ තලවිල පල්ලි ගිහින් වටේ තියෙන පල්ලිවලටත් ගිහින්. දැන් මේ කන ගමන්. ශෝ එක කරන් යමු too_little. මඩ නැතුව ආවෙ නැත්තන් මෙයාට තද වෙනවනෙ. :baffled: නමත් හරියටම ගැහුවා නැත්තන් ඒකටත් බනී. එදා වගේ. මට නං මොකුත් මතක නෑ.:dull::baffled::rofl: එහෙනං කරන් යමු ලස්සනට.​
    :cool:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    පූස්;14533028 said:
    අහ්. මමත් දැන් මේ ආවෙ තලවිල පල්ලි ගිහින් වටේ තියෙන පල්ලිවලටත් ගිහින්. දැන් මේ කන ගමන්. ශෝ එක කරන් යමු too_little. මඩ නැතුව ආවෙ නැත්තන් මෙයාට තද වෙනවනෙ. :baffled: නමත් හරියටම ගැහුවා නැත්තන් ඒකටත් බනී. එදා වගේ. මට නං මොකුත් මතක නෑ.:dull::baffled::rofl: එහෙනං කරන් යමු ලස්සනට.​

    Aneee Hodai. Mamath giya Lankawata apu wele. :yes::yes: Thalavila
     
    Status
    Not open for further replies.