ow ow aniwa enawa.. Busy nathnam
Thanks Thanks
එහෙනම් බිසී වෙන්න එපා කියලා ප්රාර්ථනා කරනවා ......!!!!
ow ow aniwa enawa.. Busy nathnam
Thanks Thanks
පූස්;14533440 said:
තෝ ඊයෙ ස්කයිප් එකෙන් සිංදුවක් අනිවා කියනව කියල පැත්තෙවත් ආවෙ නෑ ගස් ගෙම්බා![]()







මොකක්!!!! මට ගැංගම් ස්ටයිල් කියන එක අමුතු විදියකට ඇහුනේ..... උඹලටත් එහෙමද????? මේකි ගම කෑව......lolzzzzz




ස්තුතියි බං, කවදා හරි ඒ දේ කර ගන්න ඕන නේ බං එකයි බල බල ඉන්නේ නැතිව ඉවරයක් කරලා දැම්මේ.
ඔන්න මගෙ 12,000 වෙනි පොස්ට් එක
![]()
මෙක ගහන්න උදව් උන හැමොටම තැන්ක්ස්එ වගෙම මෙක රෙඩියො තෙඩ් එකක ගහන්න ලැබුන එකත් සතුටක්
මගෙ 12,000 වෙනුවෙන් දෙන්න නංගො මගෙ රික් වෙස්ට් එකයි ඩෙඩිකෙශන් එකයි![]()
අද මට exam එකක් තිබ්බා මෝඩ මුසල පූසෝ.....!
ඊයේ සින්දු කිව්වා නම් අද මට ලියන්න වෙන්නෙත් සින්දු තමයි.....!




![]()
අන්න අන්න කොල්ලා ,,,,,,,,
ඇයි එහෙම කතාවක් ඇහුවේ
හදිස්සියට කතා නොකර හිටියට කවදාවත් අමතකවෙන්නේ නැහැ යාලු
කොහොමද සහෝ.......! සැපෙන් සනීපෙන් ඉන්නවයි......?




මට අද කලින් විසි වෙන්න වෙනවා මචංලා
එහෙනම් කට්ටියටම සු රා කිව්වා
ටූලි වැඩේ එළවෙනද වගේම එළටම වැඩේ දෙන්න![]()
ආය බොහෝ දුරට නෙක්ස්ට් වීක්කෙන්ඩ් එකේ තමා සෙට් වෙන්ඩ වෙන්නෙ
![]()