2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [2]

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :yes::cool: ow ow aniwa enawa.. Busy nathnam ;) Thanks Thanks
    000203FB.gif



    එහෙනම් බිසී වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා ......!!!!
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ස්තුතියි බං, කවදා හරි ඒ දේ කර ගන්න ඕන නේ බං එකයි බල බල ඉන්නේ නැතිව ඉවරයක් කරලා දැම්මේ.

    වාසනාවන්ත යුගදිවියකට සුභපැතුම්!!!!
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඔන්න මගෙ 12,000 වෙනි පොස්ට් එක :D

    images


    මෙහන්න උදව් උහැමොතැන්ක්ස් :)ගෙමෙරෙඩියො තෙඩ් එහන්ලැබුන එත් තුටක් :)

    ගෙ 12,000 වෙනුවෙන් දෙන්නංගො ගෙ රික් වෙස්ට් එයි ඩෙඩිකෙශන් එයි :)

    හානේ මෙයා 12000ක් ගහලා
    සුභ පැතුම් කියහන්කෝ මචන්z
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අද මට exam එකක් තිබ්බා මෝඩ මුසල පූසෝ.....!
    ඊයේ සින්දු කිව්වා නම් අද මට ලියන්න වෙන්නෙත් සින්දු තමයි.....!

    :oo::oo::oo::oo:

    මලා මටත් අද එක්සෑම් එකක්
    තිබුනා නේ...

    A/L වලින් පස්සේ අද තම අප්ප
    පැය 3ක් එක දිගට ලියුවේ...

     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    0002041D.gif

    අන්න අන්න කොල්ලා ,,,,,,,,
    ඇයි එහෙම කතාවක් ඇහුවේ
    හදිස්සියට කතා නොකර හිටියට කවදාවත් අමතකවෙන්නේ නැහැ යාලු

    එහෙමයි බං ඉන්න ඔනේ, නැතුව බෑ නේ.
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මට අද කලින් විසි වෙන්න වෙනවා මචංලා:dull:
    එහෙනම් කට්ටියටම සු රා කිව්වා:yes:
    ටූලි වැඩේ එළ
    11.gif
    වෙනද වගේම එළටම වැඩේ දෙන්න:yes::cool:
    ආය බොහෝ දුරට නෙක්ස්ට් වීක්කෙන්ඩ් එකේ තමා සෙට් වෙන්ඩ වෙන්නෙ:yes:
    tuzki-bunny-emoticon-039.gif

    ටටා චචියා ආය සෙට් වෙමුz
    ජයෙන් ජය මචන්z