ඔව් ඉතින් ඔයාට ඕන සින්දුවක් ඔට්ටුයිනේ.....![]()
එහෙම නෑ. මට අහන්න පුළුවන්, මං කැමති වෙන තාලෙ ඒව තමයි කැමති. ඒක ඉතින් ඕන වර්ගයකට අයිති වෙන්න පුළුවන්. ඕන භාෂාවක් වෙන්න පුළුවන්. ඕන ගායකයෙකුගෙ හෝ ගායිකාවකගෙ වෙන්න පුළුවන්.
ඔව් ඉතින් ඔයාට ඕන සින්දුවක් ඔට්ටුයිනේ.....![]()
ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි කියන්නේ ඕකට තමයි.......එහෙම නෑ. මට අහන්න පුළුවන්, මං කැමති වෙන තාලෙ ඒව තමයි කැමති. ඒක ඉතින් ඕන වර්ගයකට අයිති වෙන්න පුළුවන්. ඕන භාෂාවක් වෙන්න පුළුවන්. ඕන ගායකයෙකුගෙ හෝ ගායිකාවකගෙ වෙන්න පුළුවන්.



sasliit ayywa dakalaMachan mokak dakalata Sunglass 1ka galewwe![]()

ඒක ඇත්ත......! අර දොළ පිදේනි තට්ටු වලටත් ඔය කිරිබත් සහ කට්ට සම්බෝල දෙනවා නේද.......?



sasliit ayywa dakala![]()




ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි කියන්නේ ඕකට තමයි.......![]()