2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [2]

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඉතින් ඔ‍යාට ඕන සින්දුවක් ඔට්ටු‍යිනේ.....:rolleyes::rolleyes::rolleyes:

    එහෙම නෑ. මට අහන්න පුළුවන්, මං කැමති වෙන තාලෙ ඒව තමයි කැමති. ඒක ඉතින් ඕන වර්ගයකට අයිති වෙන්න පුළුවන්. ඕන භාෂාවක් වෙන්න පුළුවන්. ඕන ගායකයෙකුගෙ හෝ ගායිකාවකගෙ වෙන්න පුළුවන්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා
    පා සෙනෙහේ තියේ මා දිවිතුරා
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙම නෑ. මට අහන්න පුළුවන්, මං කැමති වෙන තාලෙ ඒව තමයි කැමති. ඒක ඉතින් ඕන වර්ගයකට අයිති වෙන්න පුළුවන්. ඕන භාෂාවක් වෙන්න පුළුවන්. ඕන ගායකයෙකුගෙ හෝ ගායිකාවකගෙ වෙන්න පුළුවන්.
    ලෝක‍ය ගෝලාකාර‍යි මිනිස්සු විවිධාකාර‍යි කි‍යන්නේ ඕකට තම‍යි.......:dull::dull::dull:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Menna Too Little Nanga Kanawa:shocked:

    depositphotos_10728212-Cute-little-girl-eating-cake-.jpg

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලෝක‍ය ගෝලාකාර‍යි මිනිස්සු විවිධාකාර‍යි කි‍යන්නේ ඕකට තම‍යි.......:dull::dull::dull:

    අංශක විසිතුනහ මාරක් අලවෙලා තියෙන නිසා ඒ ගෝලාකාර ලෝකයේ විවිධාකාර මිනිසුන් අතරත් එක එක ඇලවීම තියෙනව