අඩේ මම 18000 ගහලයි කියහන්කෝ
ඒත් එක්ක මේ ත්‍රේඩ් එකේ 200ත් ගහලයි කියහන්කෝ
කෝඉන්සිඩන්ට් ද මන්දා කියහන්කෝ
![]()
මගේ සුභ පැතුම් මචන්.....!
අඩේ මම 18000 ගහලයි කියහන්කෝ
ඒත් එක්ක මේ ත්‍රේඩ් එකේ 200ත් ගහලයි කියහන්කෝ
කෝඉන්සිඩන්ට් ද මන්දා කියහන්කෝ
![]()
tnx machanzzzzzzzzzzzzzzzzzzzzzzzzzzඅඩේ අරා.....18,000ට සුභ පැතුම් කියහන්කෝ......![]()
උඹ කඩා පැන්නේ 1000 ගහන්නද.....![]()
ado kohomada?
hena kaalekin 

autak na lolකව් බෝයි ෆිල්ම් එකක් වගේඑක පැත්තකින් සැසා එනවා අනිත් පැත්තෙන් අරවින්දයා එනවා
බැක්ග්‍රවුන්ඩ් එකේ BF3 Title එක play වෙනවා
අරවින්දයා ලඟට ඇවිත් ජැකට් එක දෙපැත්තට ඇරලා machete ටික පෙන්නනවා
camera එක දෙන්නා වටේ අංශක 360ක් කැරකෙනවා
ඈතින් ජයනාත එනවා කැත්තකුත් උස්සන් සැසා බේරගන්න
ඔන්න Screenplay එක
![]()

ආය යථා තත්වයට ගන්නත් අමාරුයිලු.
මට මාළබේට ඇහෙනවා මෑන් ගිටාර් ගහනවා
අනිවාර්.. ඕන වලියක් කිය, ජැකට් එක දාගෙන බහින්නේARA ada gemata enne onna Ohoma thamai![]()
කව් බෝයි ෆිල්ම් එකක් වගේඑක පැත්තකින් සැසා එනවා අනිත් පැත්තෙන් අරවින්දයා එනවා
බැක්ග්‍රවුන්ඩ් එකේ BF3 Title එක play වෙනවා
අරවින්දයා ලඟට ඇවිත් ජැකට් එක දෙපැත්තට ඇරලා machete ටික පෙන්නනවා
camera එක දෙන්නා වටේ අංශක 360ක් කැරකෙනවා
ඈතින් ජයනාත එනවා කැත්තකුත් උස්සන් සැසා බේරගන්න
ඔන්න Screenplay එක
![]()

උඹ දැන් හෙන busy කියලා ආරංචියක් ආවා.....ado kohomada?
hena kaalekin
na ban danui gedara aawe ronde gahala gahala
daaha gahaganna bari una nam thamaiautak na lol

ඔව් ඔව්.....සැලසුම් සහගත කුමන්ත්‍රණයක්.....1000 ගහන්න කලින් ටෙස්ට් පොස්ට් එක තමයි ඔය දාලා තියෙන්නේ ටූ
![]()

tnx malinga ayyazmage unusum subapathum posts 18000 venuven